• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“මාධ්‍ය තොරතුරු කෙරෙහි විශ්වාසය බිඳවැටීම සමාජ ගිනි ඇවිළීමට හේතු විය හැකියි” – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

15 March 2026
in දේශීය, පුවත්
“මාධ්‍ය තොරතුරු කෙරෙහි විශ්වාසය බිඳවැටීම සමාජ ගිනි ඇවිළීමට හේතු විය හැකියි” – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අසත්‍ය තොරතුරු බෙදාහැරීම හේතුවෙන් මාධ්‍ය කෙරෙහි පවතින විශ්වාසය දුර්වල වීම ඕනෑම සමාජයක පැවැත්මට බරපතළ තර්ජනයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. කොළඹ ආනන්ද විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සංවිධානය කළ “සංදේශය” සම්මාන ප්‍රදානෝත්සවයට ඊයේ (14) එක්වෙමින් ඇය අවධාරණය කළේ, අද වන විට තොරතුරු සන්නිවේදනය ප්‍රජාතන්ත්‍රීකරණය වී තිබුණද, එම නිදහස වගකීම් විරහිතව භාවිත කිරීමෙන් ජාත්‍යන්තරව පවා ප්‍රජාවන් අතර ගැටුම් සහ ජීවිත විනාශයන් සිදුව ඇති බවයි.

තොරතුරු තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමඟ පුරවැසියන් පාරිභෝගිකයන් පමණක් නොව මාධ්‍යකරුවන් බවට ද පත්ව ඇති බවත්, එහිදී සත්‍ය අසත්‍යතාව තෝරා බේරා ගැනීමේ විශාල අභියෝගයකට අප මුහුණ දී සිටින බවත් ඇය පෙන්වා දුන්නාය. වැරදි තොරතුරු නිසා නායකයන්, වැඩිහිටියන් සහ ආයතන කෙරෙහි පවතින විශ්වාසනීයත්වය පළුදු වීම සමාජ අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි බැවින්, පාසල් දරු පරපුරට ඩිජිටල් සාක්ෂරතාව සහ විවේචනාත්මක චින්තනය ලබා දීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අත්‍යවශ්‍ය කොටසක් විය යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

Post Views: 1
Previous Post

ඩුබායි ගොඩනැගිලි ද්‍රව්‍ය සමූහය විසින් Solidarity Suhoor පවත්වයි එමීර් රාජ්‍යයේ නායකත්වය කෙරෙහි විශ්වාසය යළි තහවුරු කෙරේ

Next Post

වයස අවුරුදු 16ක මැක්ස් ඩව්මන් ප්‍රිමියර් ලීග් ඉතිහාසය අලුත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගෝලීය වෙළඳ සබඳතා ශක්තිමත් කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සමඟ වෙළඳ ගිවිසුම් සාකච්ඡා පවත්වයි

17 March 2026
කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව  ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන්  යෝජනා මාලාවක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ භූමි මෙහෙයුම් කටයුතු සඳහා නව ගිවිසුමකට එළඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෝලීය වෙළඳ සබඳතා ශක්තිමත් කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සමඟ වෙළඳ ගිවිසුම් සාකච්ඡා පවත්වයි

ගෝලීය වෙළඳ සබඳතා ශක්තිමත් කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සමඟ වෙළඳ ගිවිසුම් සාකච්ඡා පවත්වයි

17 March 2026
කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved