• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් උත්සව නිසා දෙමාපියන් මත මූල්‍ය බරක් පටවන්න එපා

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

16 March 2026
in දේශීය, පුවත්
පාසල් උත්සව නිසා දෙමාපියන් මත මූල්‍ය බරක් පටවන්න එපා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාසල් උත්සව සංවිධානය කිරීමේදී දෙමාපියන් මත කිසිදු මූල්‍යමය බරක් නොපැටවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. හම්බන්තොට, තංගල්ල සහ වලස්මුල්ල අධ්‍යාපන කලාපවල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා ඊයේ (2026 මාර්තු 15) පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කළාය. 2026 වසර සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන පාසල් සංවර්ධන කටයුතු සඳහා නිසි ලෙස පරිහරණය කළ යුතු බවත්, ස්මාර්ට් පුවරු හෝ අන්තර්ජාල පහසුකම් ලබා දීම වැනි කටයුතු සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් ඇය එහිදී පෙන්වා දුන්නාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ 2027 වසරේ සිට 2 සහ 6 ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ක්‍රමවේදයන් හඳුන්වා දෙන බවයි. එමෙන්ම පන්ති කාමර කළමනාකරණය යටතේ ප්‍රාථමික අංශයේ පන්තියක සිසුන් 25-30 ක් ද, ද්විතීයික අංශයේ පන්තියක සිසුන් 35 ක් ද වන පරිදි පවත්වා ගැනීමට සැලසුම් කර ඇති අතර, පවතින චක්‍රලේඛවලින් බැහැරව කිසිදු හේතුවක් මත සිසුන් ඇතුළත් කර නොගත යුතු බවට ඇය අවවාද කළාය.
ගුරු සහ විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී විශේෂ පැහැදිලි කිරීමක් කළාය. පුරප්පාඩු වී ඇති ගුරු තනතුරු 23,000 ක් සඳහා බඳවා ගැනීමේ විභාග අප්‍රේල් මස අග හෝ මැයි මස මුලදී පැවැත්වීමට නියමිත අතර, විදුහල්පති සේවයේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් දැනටමත් වැටුප් කොමිසමට යෝජනා ඉදිරිපත් කර ඇත. දේශපාලන මැදිහත්වීම් මත කැමති පාසලක් ලබාගත හැකිය යන මිථ්‍යාව බැහැර කළ යුතු බවත්, ලබා දෙන පත්වීම් සහ මාරුවීම් පිළිගෙන අදාළ ස්ථානවල වගකීමෙන් යුතුව රාජකාරි ආරම්භ කළ යුතු බවත් ඇය අවධාරණය කළාය.
පාසල්වල පවතින සනීපාරක්ෂක පහසුකම් සහ යටිතල පහසුකම් නැංවීමට 2025 සහ 2026 වසරවලදී ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. එම මුදල් නිසි ප්‍රමිතියෙන් යුතුව භාවිතා කළ යුතු බවත්, ජාතික ප්‍රතිපත්ති තීරණය වන තෙක් ප්‍රමාද නොවී ප්‍රාදේශීය සහ පළාත් මට්ටමින් සිසුන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට නිලධාරීන් කටයුතු කළ යුතු බවත් ඇයගේ අවධාරණය විය.
Post Views: 2
Previous Post

අස්වනු නෙළන ගොවීන්ට QR රහිතව ඉන්ධන ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්

Next Post

ඉරානය සමග සාකච්ඡා සාර්ථක වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය සමග සාකච්ඡා සාර්ථක වෙයි

ඉරානය සමග සාකච්ඡා සාර්ථක වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

16 March 2026
වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

16 March 2026
ගුවන් යානා ඉන්ධන හිඟය හමුවේ වියට්නාමයේ ගුවන් ගමන් වාර සීමා වෙයි

ගුවන් යානා ඉන්ධන හිඟය හමුවේ වියට්නාමයේ ගුවන් ගමන් වාර සීමා වෙයි

16 March 2026
කොංග්‍රසය සිය යුද බලතල  ට්‍රම්ප්ට පවරා දීම  ‘නිවට ක්‍රියාවක්’

කොංග්‍රසය සිය යුද බලතල ට්‍රම්ප්ට පවරා දීම ‘නිවට ක්‍රියාවක්’

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

16 March 2026
වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved