• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන තොග අලුත් අවුරුද්ද දක්වා පමණයි

බිමල් රත්නායකගෙන් අනතුරු ඇඟවීමක්

16 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන තොග අලුත් අවුරුද්ද දක්වා පමණයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට පවතින ඉන්ධන තොග ප්‍රමාණවත් වන්නේ එළඹෙන අප්‍රේල් මාසයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය දක්වා පමණක් බවත්, ඉන් ඉදිරියට රට දැඩි බලශක්ති අභියෝගයකට මුහුණ දෙනු ඇති බවත් බිමල් රත්නායක මහතා පවසයි. ලෝක නායකයන් කිහිපදෙනෙකුගේ “යුද උන්මාදය” හේතුවෙන් සමස්ත ලෝකයම විනාශයට ඇදී යන බවත්, එහි දරුණු බලපෑම පෘථිවියේ කුඩා කොටසක් වන ශ්‍රී ලංකාවට ද සෘජුවම එල්ල වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ජනාධිපතිවරයා ද මීට පෙර පවතින ඉන්ධන තොගවල සීමාවන් පිළිබඳව ප්‍රකාශ කර ඇති බව සිහිපත් කළ රත්නායක මහතා, වත්මන් ගෝලීය යුද වාතාවරණය තවදුරටත් පැවතුණහොත් අලුත් අවුරුද්දෙන් පසු මෙරට ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි බව පෙන්වා දුන්නේය. ලෝක බලවතුන්ගේ තීරණ නිසා මිනිස් ජීවිත සහ අනාගත බලාපොරොත්තු බිඳවැටෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

තෙල් මිල හමුවේ භාණ්ඩ මිලත් ඉහළ යා හැකියි

Next Post

MAS සමාගම තුරුලිය කර්මාන්තශාලාවේ නිෂ්පාදන මෙහෙයුම් වෙනත් ස්ථානයකට ගෙන යාමට තීරණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
MAS සමාගම තුරුලිය කර්මාන්තශාලාවේ නිෂ්පාදන මෙහෙයුම් වෙනත් ස්ථානයකට ගෙන යාමට තීරණය කරයි

MAS සමාගම තුරුලිය කර්මාන්තශාලාවේ නිෂ්පාදන මෙහෙයුම් වෙනත් ස්ථානයකට ගෙන යාමට තීරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

16 March 2026
සෑම සතියකම බදාදා දිනය  රජයේ නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කෙරේ

සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved