• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන සීමා නිසා සෞඛ්‍ය සේවය අවදානමක

GMOA හෙට හදිසි තීරණයක් ගනී

16 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන සීමා නිසා සෞඛ්‍ය සේවය අවදානමක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජය පනවා ඇති ඉන්ධන සීමා කිරීම් හේතුවෙන් ඉදිරියේදී මෙරට රෝහල් පද්ධතියේ කටයුතු පවත්වාගෙන යාම දැඩි අවදානමකට ලක්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීම සඳහා ප්‍රායෝගික ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදයක් මෙතෙක් සකස් කර නොමැති බවයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු බලධාරීන් මෙතෙක් ඊට නිසි අවධානයක් යොමු කර නොමැති බව GMOA සංගමය චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් තීරණාත්මක පියවරක් ගැනීම සඳහා දිවයින පුරා විසිරී සිටින නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් යුත් හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (17) පැවැත්වීමට නියමිතය.
එමෙන්ම, ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යයනය කළ විශේෂ කමිටු වාර්තාව ද හෙට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පවතින තත්ත්වය සමාලෝචනය කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇතුළු තීරණාත්මක තීන්දු රැසක් එහිදී ප්‍රකාශයට පත් කරන බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

රතු මුහුදේ ඇමරිකානු නෞකාවට සහය දෙන මධ්‍යස්ථාන ඉලක්ක කරනවා

Next Post

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 2025 සැප්තැම්බර් මාසයෙන් පසු ප්‍රථම වරට 21,000 මට්ටමෙන් පහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

16 March 2026
සෑම සතියකම බදාදා දිනය  රජයේ නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කෙරේ

සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved