• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුදු පිළිමයක් සහ මැණික් සමඟ සැකකාරියන් තිදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

16 March 2026
in දේශීය, පුවත්
පුරාවිද්‍යා වටිනාකමකින් යුත්  බුදු පිළිමයක් සහ මැණික් සමඟ  සැකකාරියන් තිදෙනෙකු ඇතුළු  5ක් අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැක කෙරෙන බුදු පිළිමයක් සහ මැණික් ගල් කිහිපයක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකාරියන් තිදෙනෙකු ඇතුළු පස්දෙනෙකු දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත සල්පිටිගම – සඳුන්පුර මාර්ගයේදී ඊයේ (15) සවස සිදුකළ මාර්ග බාධක පරීක්ෂාවකදී මෙම වැටලීම සිදු කර ඇත. සැකකරුවන් සන්තකයේ තිබී පුරාවිද්‍යාත්මක බුදු පිළිමයට අමතරව මැණික් ගල් බවට සැක කරන නිල් පැහැති ගල් 03ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 26, 53 සහ 55 යන වයස්වල පසුවන මහියංගණය සහ රිදීමාලියද්ද ප්‍රදේශවල පදිංචි සැකකාරියන් තිදෙනෙකු සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. සෙසු සැකකරුවන් දෙදෙනා බිබිල සහ මිණිපේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32 සහ 62 පසුවන පුද්ගලයින් වේ. මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී තවත් එක් සැකකරුවෙකු පළාගොස් ඇති අතර ඔහු සොයා මේ වන විට විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියමයෙන් සහ අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදුකෙරිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Post Views: 2
Previous Post

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගත් පළමු විදේශීය තෙල් නැව කරච්චි සාර්ථකව ගමන් කරයි

Next Post

බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 250ක්

Editor TTV News

Editor TTV News

Next Post
බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 250ක්

බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 250ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

16 March 2026
සෑම සතියකම බදාදා දිනය  රජයේ නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කෙරේ

සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved