• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද්ධය හමුවේ ගෝලීය තෙල් අර්බුදය කළමනාකරණයට රටවල් රැසක් දැඩි පියවර ගනී

16 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද්ධය හමුවේ  ගෝලීය තෙල් අර්බුදය කළමනාකරණයට  රටවල් රැසක් දැඩි පියවර ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය සෘජුව සම්බන්ධ වී ඇති මැදපෙරදිග යුදමය තත්ත්වය සති දෙකක් පසු කරද්දී, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් රටවල් රැසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. පසුගිය මාර්තු 9 වනදා වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 119 සීමාවට පැමිණි අතර මේ හේතුවෙන් බොහෝ රටවල් සිය ඉන්ධන මිල ඉහළ නැංවීමට සහ සැපයුම සීමා කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කාම්බෝජය 68%කින් ද, වියට්නාමය 50%කින් ද, නයිජීරියාව 35%කින් ද, කැනඩාව 28%කින් ද සිය ඉන්ධන මිල ඉහළ දමා ඇති අතර ශ්‍රී ලංකාව මිල ඉහළ දමා ඇත්තේ අනෙකුත් රටවලට සාපේක්ෂව අවම අගයක් වන 8%කිනි.
කලාපීය වශයෙන් බලන කල ඉන්දියාව හෝටල් සහ අවන්හල් සඳහා ලබා දෙන ගෑස් ප්‍රමාණය 20%කින් සීමා කර ඇති අතර පිලිපීනය රජයේ කාර්යාල කටයුතු දින 4කට සීමා කර තිබේ. දකුණු කොරියාව වසර 30කට පසු ප්‍රථම වරට ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර බංග්ලාදේශය ඉන්ධන පෝලිම් පාලනයට සලාක ක්‍රමයක් හඳුන්වා දී විදුලි පිරිවැය අවම කිරීමට විශ්වවිද්‍යාල තාවකාලිකව වසා දමා ඇත. ජපානය ද සිය තෙල් සංචිත මුදා හැරීමට සූදානම් වන ලෙස උපදෙස් දී ඇති අතර වියට්නාමයේ ඇතැම් නගරවල ඉන්ධන සැපයුම අඩාල වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට QR ක්‍රමවේදය යටතේ වාහන කාණ්ඩ අනුව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කර ඇත. යුද්ධය ආරම්භ වී දින 9ක් තුළ සාමාන්‍යයෙන් මාස එකහමාරකට ප්‍රමාණවත් ඉන්ධන තොගයක් ජනතාවගේ අධික ඉල්ලුම හේතුවෙන් නිකුත් කිරීමට සිදුවූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මෙය ඩොලර් අර්බුදයක් නොව ගෝලීය සැපයුම් ජාලයේ පවතින බාධාවක් බැවින් ඉන්ධන පිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 4
Previous Post

ට්‍රම්ප් – ෂී ජින්පින් හමුවේදී හෝමූස් සමුද්‍ර සන්ධියේ සහය මත චීන සංචාරය තීරණය වන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

වර්තමාන තත්ත්වය 2022 වසරේ අර්බුදයට සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

Editor TTV News

Editor TTV News

Next Post
වර්තමාන තත්ත්වය  2022 වසරේ අර්බුදයට  සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

වර්තමාන තත්ත්වය 2022 වසරේ අර්බුදයට සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

16 March 2026
සෑම සතියකම බදාදා දිනය  රජයේ නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කෙරේ

සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved