• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සයිඩ් ජාතික කෞතුකාගාරය The Joy of Eid පවුලේ සැණකෙළියට සත්කාරකත්වය දක්වයි

17 March 2026
in පුවත්, විදෙස්
සයිඩ් ජාතික කෞතුකාගාරය  The Joy of Eid පවුලේ  සැණකෙළියට සත්කාරකත්වය දක්වයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘පවුලේ වසර’ (Year of Family) තේමාවට සමගාමීව, ඊද් අල්-ෆිතර් (Eid Al Fitr) උත්සවය සැමරීම සඳහා සයිඩ් ජාතික කෞතුකාගාරය (Zayed National Museum) විසින් ‘The Joy of Eid’ නමින් විශේෂ සංස්කෘතික වැඩසටහනක් සංවිධානය කර තිබේ.
එමීර් රාජ්‍යයේ සාම්ප්‍රදායික උරුමයන් විදහා දක්වන අල් අයිලාලා (Al Ayyala), අල් හර්බියා (Al Harbiya) සහ අල් හබ්බාන් (Al Habbān) වැනි ප්‍රසංග මෙහිදී ඉදිරිපත් කෙරේ. මීට අමතරව උකුස්සන් පාලනය, රෙදි විවීම සහ සුවඳ විලවුන් නිෂ්පාදනය පිළිබඳ සජීවී ප්‍රදර්ශන ද පවත්වනු ලැබේ. පවුලේ සැමට එක්ව රස විඳිය හැකි සාම්ප්‍රදායික ක්‍රීඩා, ආහාර පිසීමේ වැඩමුළු සහ චිත්‍රපට ප්‍රදර්ශන ද මෙයට ඇතුළත් වේ.
ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද මෙහිදී හඳුන්වා දෙනු ලබයි. ඒ අනුව පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයන් සඳහා මාර්තු 21 වනදා ‘Beyond Sight’ වැඩසටහන ද, ඕටිසම් වැනි ඉගෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයන් සඳහා මාර්තු 22 වනදා ‘Sensory Journeys’ වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Post Views: 6
Previous Post

තිරසර දියවර යටතේ ජංගම ජල තත්ත්ව පරීක්ෂණ වැඩසටහන් අද සිට ඇරඹෙයි

Next Post

පිළිකා රෝග විනිශ්චය අතරතුර සුසී වයිල්ස්ගේ පැය 4ක නින්ද පිළිබඳ පුවතක් සමාජ මාධ්‍යයේ දැඩි අවධානයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිට්වා කුණාටුවෙන් හානි වූ  පාලමක් තැනීමට ජපානයෙන් මූල්‍ය ආධාර

දිට්වා කුණාටුවෙන් හානි වූ පාලමක් තැනීමට ජපානයෙන් මූල්‍ය ආධාර

17 March 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල්  මිල ඩොලර් 103 මට්ටමේ පවතියි

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 103 මට්ටමේ පවතියි

17 March 2026
අමෙරිකානු ප්‍රහාර මධ්‍යයේ වුවද  ඉරානයේ තෙල් අපනයනය  බාධාවකින් තොරව සිදුවෙයි

අමෙරිකානු ප්‍රහාර මධ්‍යයේ වුවද ඉරානයේ තෙල් අපනයනය බාධාවකින් තොරව සිදුවෙයි

17 March 2026
කියුබාවේ ජාතික විදුලි බල  පද්ධතිය බිඳ වැටේ

කියුබාවේ ජාතික විදුලි බල පද්ධතිය බිඳ වැටේ

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා කුණාටුවෙන් හානි වූ  පාලමක් තැනීමට ජපානයෙන් මූල්‍ය ආධාර

දිට්වා කුණාටුවෙන් හානි වූ පාලමක් තැනීමට ජපානයෙන් මූල්‍ය ආධාර

17 March 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල්  මිල ඩොලර් 103 මට්ටමේ පවතියි

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 103 මට්ටමේ පවතියි

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved