• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක 5කට දැඩි අකුණු අනතුරු ඇඟවීමේ

‘ඇම්බර්’ නිවේදනයක්

17 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, මොනරාගල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට දැඩි අකුණු අනතුරු සිදුවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‘ඇම්බර්’ වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද (මාර්තු 17) දහවල් නිකුත් කරන ලද මෙම නිවේදනය රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙනු ඇත.
කාලගුණ වාර්තාවලට අනුව, ඉහත සඳහන් කළ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. විශේෂයෙන් විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
Post Views: 2
Previous Post

ජගත් වනාන්තර දිනය වෙනුවෙන් මෙරට වනාන්තර 50ක් අලුතින් රක්ෂිත බවට පත් කෙරේ

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධියට නෞකා එවන්නැයි ඇමරිකාවෙන් තවමත් නිල ඉල්ලීමක් ලැබී නෑ ජපානය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

‘නොසැලෙන ප්‍රතිරෝධයකට මුහුණ දීමට සූදානම් වන්න’ ට්‍රම්ප්ගේ ආක්‍රමණික තර්ජන හමුවේ කියුබානු ජනාධිපතිගෙන් ප්‍රබල ප්‍රතිචාරයක්

19 March 2026
ඔන්ලයින් ක්‍රීඩා සඳහා වන  නව නීති ලිහිල් කිරීමට  ඉන්දීය මධ්‍යම රජය පියවර ගනී

බාල ගල් අඟුරු නිසා  නොරොච්චෝලේ බලාගාරය අවදානමක

බැරන් ට්‍රම්ප්ගේ රහසිගත ඡායාරූපයක් පිටවීම ගැන මෙලානියා ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

‘නොසැලෙන ප්‍රතිරෝධයකට මුහුණ දීමට සූදානම් වන්න’ ට්‍රම්ප්ගේ ආක්‍රමණික තර්ජන හමුවේ කියුබානු ජනාධිපතිගෙන් ප්‍රබල ප්‍රතිචාරයක්

‘නොසැලෙන ප්‍රතිරෝධයකට මුහුණ දීමට සූදානම් වන්න’ ට්‍රම්ප්ගේ ආක්‍රමණික තර්ජන හමුවේ කියුබානු ජනාධිපතිගෙන් ප්‍රබල ප්‍රතිචාරයක්

19 March 2026
ඔන්ලයින් ක්‍රීඩා සඳහා වන  නව නීති ලිහිල් කිරීමට  ඉන්දීය මධ්‍යම රජය පියවර ගනී

ඔන්ලයින් ක්‍රීඩා සඳහා වන නව නීති ලිහිල් කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගනී

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved