• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධියට නෞකා එවන්නැයි ඇමරිකාවෙන් තවමත් නිල ඉල්ලීමක් ලැබී නෑ ජපානය

17 March 2026
in පුවත්, විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධියට  නෞකා එවන්නැයි ඇමරිකාවෙන්  තවමත් නිල ඉල්ලීමක් ලැබී නෑ ජපානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හෝමුස් සමුද්‍ර සන්ධිය වෙත නෞකා යැවීම සම්බන්ධයෙන් ඇමරිකානු පාර්ශ්වයෙන් මෙතෙක් නිශ්චිත ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ජපාන ආරක්ෂක අමාත්‍ය කොයිසුමි ෂින්ජිරෝ ප්‍රකාශ කරයි. පසුගිය ඉරිදා ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සමඟ පැවැති දුරකථන සංවාදයේදී ද එවැනි ඉල්ලීමක් සිදු නොවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළ අතර, අද (17) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් කොයිසුමි මහතා පැවසුවේ ජපානය මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් අදාළ රටවල් සමඟ සමීපව සහ අඛණ්ඩව සන්නිවේදනය කරන බවයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින උණුසුම් තත්ත්වය පිළිබඳව ජපාන රජය දැඩි අවධානයෙන් පසුවන බවත් ඒ පිළිබඳව තොරතුරු රැස්කරමින් පවතින බවත් සඳහන් කළ ආරක්ෂක අමාත්‍යවරයා, ජපාන ස්වයං ආරක්ෂක බලකායන් (Self-Defense Forces) එම ප්‍රදේශයට යැවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අවධාරණය කළේය.

Post Views: 2
Previous Post

පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක 5කට දැඩි අකුණු අනතුරු ඇඟවීමේ

Next Post

ඉරාන යුද්ධය කළමනාකරණය සඳහා ට්‍රම්ප් සහ ෂී ජින්පින් අතර හමුව කල් යයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය කළමනාකරණය  සඳහා ට්‍රම්ප් සහ ෂී ජින්පින්  අතර හමුව කල් යයි

ඉරාන යුද්ධය කළමනාකරණය සඳහා ට්‍රම්ප් සහ ෂී ජින්පින් අතර හමුව කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ කොටස් වෙළෙඳපොළේ  දරුණු පසුබෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබෑමක්

17 March 2026
අත්අඩංගුවේ පවතින මත්ද්‍රව්‍ය  කඩිනමින් විනාශ කිරීමට නීතිමය සංශෝධන

අත්අඩංගුවේ පවතින මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමට නීතිමය සංශෝධන

17 March 2026
විශේෂ වාහන අංක වෙන්  කරවා ගැනීමේ ගාස්තු සහ නීති  සංශෝධනයට අනුමැතිය

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමේ ගාස්තු සහ නීති සංශෝධනයට අනුමැතිය

17 March 2026
මුල්ලිකුලම් විදුලි ව්‍යාපෘතිය සහ  වරාය නගරයේ තීරු බදු සහන  පිළිබඳ නව කැබිනට් තීරණ

මුල්ලිකුලම් විදුලි ව්‍යාපෘතිය සහ වරාය නගරයේ තීරු බදු සහන පිළිබඳ නව කැබිනට් තීරණ

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ කොටස් වෙළෙඳපොළේ  දරුණු පසුබෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබෑමක්

17 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ  දරුණු පසුබෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබෑමක්

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved