• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථික අර්බුදය ජය ගැනීමට ප්‍රධාන අධීක්ෂණ කමිටු හතරක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

17 March 2026
in දේශීය, පුවත්
ආර්ථික අර්බුදය ජය ගැනීමට  ප්‍රධාන අධීක්ෂණ කමිටු හතරක්  පිහිටුවීමට කැබිනට් අනුමැතිය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය අස්ථාවරත්වය හමුවේ දේශීය ආර්ථිකයට සහ ජන ජීවිතයට එල්ල වන බලපෑම් අවම කරමින් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා විශේෂ අධීක්ෂණ කමිටු හතරක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් බලශක්තිය, රාජ්‍ය සේවය, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ සුබසාධනය යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත. මෙම කමිටුවල මූලික වගකීම වන්නේ පවතින අර්බුදකාරී තත්ත්වයන් කළමනාකරණය කරමින් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය නිර්දේශ කඩිනමින් ඉදිරිපත් කිරීමයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් බලශක්ති කමිටුව මගින් ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු සැපයුම ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සහ නව සැපයුම් මූලාශ්‍ර හඳුනා ගැනීම සිදු කරනු ලබයි. අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවා කමිටුව මගින් මහජන සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගැනීමට තීරණ ගන්නා අතර, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා යටතේ ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම් අධීක්ෂණ කමිටුව මගින් වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීමට කටයුතු කරනු ඇත. මීට අමතරව, ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් සුබසාධන කමිටුව මගින් ජන ජීවිතයට එල්ල වන ගැටලු හඳුනාගෙන කඩිනම් සහන සැලසීමට කටයුතු කිරීමට නියමිතය.
Post Views: 3
Previous Post

එළියේ කියූ ලොකු කතා බොරු…! ඇල්ටෝ ධර්මේ ඉදිරියේ දෙහිවල ලැරී

Next Post

රාජ්‍ය සේවයේ බදාදා නිවාඩුව සහ සේවා මුද්‍රා තැබීම පිළිබඳ අති විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන අරපිරිමැස්මට සියලුම අමාත්‍යාංශවලට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් උපදෙස්

ඉන්ධන අරපිරිමැස්මට සියලුම අමාත්‍යාංශවලට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් උපදෙස්

17 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ආහාර සැපයුම් දාම බිඳ වැටේ

ඉස්ලාමීය අන්තවාදය වර්ධනය වන පසුබිමක එංගලන්ත පල්ලිය සහ රජය වෙන් කිරීම මරාන්තික තීරණයක්

හෙට දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන අරපිරිමැස්මට සියලුම අමාත්‍යාංශවලට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් උපදෙස්

ඉන්ධන අරපිරිමැස්මට සියලුම අමාත්‍යාංශවලට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් උපදෙස්

17 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ආහාර සැපයුම් දාම බිඳ වැටේ

මැදපෙරදිග යුද්ධයෙන් ආහාර සැපයුම් දාම බිඳ වැටේ

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved