• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෘෂිකාර්මික හා පශු සම්පත් පුනරුදයට 2026 අයවැයෙන් රුපියල් මිලියන දහස් ගණනක ප්‍රතිපාදන

17 March 2026
in දේශීය, පුවත්
කෘෂිකාර්මික හා පශු සම්පත් පුනරුදයට 2026 අයවැයෙන් රුපියල් මිලියන දහස් ගණනක ප්‍රතිපාදන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වර්ෂය සඳහා වෙන් කරන ලද රාජ්‍ය ප්‍රතිපාදන ඵලදායී ලෙස වැය කිරීම සහ ඒ ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගත් වැඩසටහන් රැසක් සඳහා මෙවර විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති බව මෙහිදී අනාවරණය වූ අතර කෘෂිකර්ම අංශයේ නව්‍යකරණය සහ ගොවි සුබසාධනය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන පිළිබඳව විශේෂ අවධානය2026 වර්ෂය සඳහා වෙන් කරන ලද රාජ්‍ය ප්‍රතිපාදන ඵලදායී ලෙස වැය කිරීම සහ ඒ ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගත් වැඩසටහන් රැසක් සඳහා මෙවර විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති බව මෙහිදී අනාවරණය වූ අතර කෘෂිකර්ම අංශයේ නව්‍යකරණය සහ ගොවි සුබසාධනය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන පිළිබඳව විශේෂ අවධානය#BreakingNewsක් යොමු විය.
ආහාර සුරක්ෂිතතාව හා තාක්ෂණික වැඩසටහන් සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කර ඇති අතර ඊට අතිරේකව බෝග නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වෙන් කර තිබේ. ගොවි ජනතාවට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ණය සඳහා රුපියල් මිලියන 750ක් ද තිරසර ගොවි ණය වැඩසටහන සඳහා රුපියල් මිලියන 800ක් ද ස්වභාවික විපත්වලින් සිදුවන හානි අවම කිරීමට බෝග රක්ෂණ ක්‍රමවේදය වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක් ද වෙන් කර ඇත. එමෙන්ම සහල් මිල පාලනය සහ වී ආරක්ෂණ තොග පවත්වා ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක දැවැන්ත මුදලක් රජය විසින් වෙන් කර ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මිලියන 4,486ක් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට මිලියන 4,360ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මෙහිදී අමාත්‍ය ලාල්කාන්ත මහතා විශේෂ අවධාරණයක් සිදු කරමින් ප්‍රකාශ කළේ අස්වැන්න නෙළූ සැණින් අඩු මිලට වී අලෙවි කිරීමේ සම්ප්‍රදාය වෙනුවට වී වියළා ගබඩා කර පසුව විකිණීමේ ක්‍රමවේදයක් ගොවීන් තුළ ප්‍රචලිත කළ යුතු බවයි. එමඟින් ගොවීන්ට සිය අස්වැන්න සඳහා ඉහළ මිලක් ලබා ගැනීමට හැකි වන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා ගබඩා පහසුකම් සැලසීමට නිලධාරීන් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. පශු සම්පත් අංශයේ ප්‍රගමනය උදෙසා “Dairy Hub” වැඩසටහන මඟින් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇති අතර ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළ නවීකරණයට තවත් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇත. වාරිමාර්ග අංශය යටතේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සහ දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය වැනි ප්‍රධාන වාරි ව්‍යාපෘති සඳහා ද ප්‍රතිපාදන වෙන් කර ඇති බව සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය විය.
Post Views: 3
Previous Post

eZCash සහ mCash හරහා සිදුවන අපරාධ මැඩලීමට ඒකාබද්ධ දත්ත පද්ධතියක්

Next Post

අධ්‍යාපන කාර්යාල පද්ධතිය නවීකරණයට රුපියල් මිලියන 1,264ක දැවැන්ත ව්‍යාපෘතියක්

Editor TTV News

Editor TTV News

Next Post
අධ්‍යාපන කාර්යාල පද්ධතිය  නවීකරණයට රුපියල් මිලියන 1,264ක දැවැන්ත ව්‍යාපෘතියක්

අධ්‍යාපන කාර්යාල පද්ධතිය නවීකරණයට රුපියල් මිලියන 1,264ක දැවැන්ත ව්‍යාපෘතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි ගාස්තු සංශෝධනය

විදුලි ගාස්තු සංශෝධනය

17 March 2026
එදා පෝලිම් හැදුණේ සල්ලි නැති නිසා – අද ප්‍රශ්නය ලෝක වෙළඳපොළේ තෙල් නැති එකයි – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

එදා පෝලිම් හැදුණේ සල්ලි නැති නිසා – අද ප්‍රශ්නය ලෝක වෙළඳපොළේ තෙල් නැති එකයි – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

17 March 2026
ඉන්ධන අරපිරිමැස්මට සියලුම අමාත්‍යාංශවලට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් උපදෙස්

ඉන්ධන අරපිරිමැස්මට සියලුම අමාත්‍යාංශවලට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් උපදෙස්

17 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ආහාර සැපයුම් දාම බිඳ වැටේ

මැදපෙරදිග යුද්ධයෙන් ආහාර සැපයුම් දාම බිඳ වැටේ

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාලේ ගුවන්තොටුපළේ භූමි මෙහෙයුම් කටයුතු ශ්‍රීලංකන් ගුවන් සමාගමට අඛණ්ඩව පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය

මාලේ ගුවන්තොටුපළේ භූමි මෙහෙයුම් කටයුතු ශ්‍රීලංකන් ගුවන් සමාගමට අඛණ්ඩව පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය

17 March 2026
විදුලි ගාස්තු සංශෝධනය

විදුලි ගාස්තු සංශෝධනය

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved