• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජය මැදපෙරදිග යුද්ධයට මුවාවී ජනතාව පීඩාවට පත් කරනවා

සමගි ජන බලවේගය

17 March 2026
in දේශීය, පුවත්
රජය මැදපෙරදිග යුද්ධයට මුවාවී ජනතාව පීඩාවට පත් කරනවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට උද්ගතව ඇති බලශක්ති සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රියාපිළිවෙත දැඩි ලෙස විවේචනය කරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අද (17) මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී ඒ මහතා අවධාරණය කළේ රජය යුද්ධයට මුවාවී තෙල් මිල ඉහළ දැමීම සහ බදු අය කිරීම හරහා ජනතාව හූරාගෙන කෑමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.
තෙල් මිල සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට මිල වැඩි කිරීමට අලුත් මිලට තෙල් නැව් කිසිවක් මෙතෙක් පැමිණ නොමැති බවයි. රජය වරායේදී තෙල් ලීටරයකින් රුපියල් 120 ක බද්දක් අය කරන බවත්, අනෙකුත් රටවල් මෙවැනි අවස්ථාවලදී බදු සහන ලබා දෙද්දී වත්මන් රජය භාණ්ඩාගාරය පිරවීමට ජනතාව පීඩාවට පත් කරන බවත් ඔහු පැවසීය. QR ක්‍රමය පිළිබඳව එදා දැඩි විවේචන එල්ල කළ NPP නායකයින් අද එම ක්‍රමයේම ගැටලුවලට මැදිවී සිටීම දෛවයේ සරදමක් බව ද ඔහු සඳහන් කළේය.
විදුලි බිල වැඩි කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව ද අත්තනායක මහතා මෙහිදී අදහස් පළ කළේය. ලංකාවේ විදුලි නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් ජල විදුලියෙන් ලැබෙන බැවින් තෙල් මිල මීට බලපාන්නේ අඩුවෙන් බවත්, නොරොච්චෝල බලාගාරයේ පවතින ගැටලුවලට සැබෑ හේතුව ගල්අඟුරු වංචාව බවත් ඔහු පෙන්වා දුන්නේය. රජය මැදපෙරදිග අර්බුදය පෙන්වා ගල්අඟුරු වංචාව වසා ගැනීමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.
ආර්ථිකය සම්බන්ධයෙන් රජය පවසන කරුණු අසත්‍ය බව පැවසූ ඒ මහතා, වත්මන් විදේශ සංචිතවලින් වැඩි ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ඉතිරි වූ ඒවා බවත් වත්මන් රජය උපයා ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බවත් පැවසීය. එදා කොවිඩ් අර්බුදය වැනි ගෝලීය ව්‍යසනයක් සහ වර්තමාන මැදපෙරදිග අර්බුදය එක හා සමානව සංසන්දනය කිරීම අනුවණ ක්‍රියාවක් බව පෙන්වා දුන් ඔහු, රජය කිසිදු නිසි ක්‍රමවේදයකින් තොරව අයාලේ යන බවට ද දැඩි ලෙස විවේචනය කළේය.
Post Views: 3
Previous Post

මැදපෙරදිග අර්බුදය හමුවේ ප්‍රංශ සංචාරකයන් 2,000කට අධික පිරිසක් ශ්‍රී ලංකාවේ සිරවෙයි

Next Post

ඉන්ධන අර්බුදය හමුවේ රිය පැදවීමෙන් වළකින ලෙස ඩෙන්මාර්කය පුරවැසියන්ගෙන් ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන අර්බුදය හමුවේ රිය පැදවීමෙන් වළකින ලෙස ඩෙන්මාර්කය  පුරවැසියන්ගෙන් ඉල්ලයි

ඉන්ධන අර්බුදය හමුවේ රිය පැදවීමෙන් වළකින ලෙස ඩෙන්මාර්කය පුරවැසියන්ගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි ගාස්තු සංශෝධනය

විදුලි ගාස්තු සංශෝධනය

17 March 2026
එදා පෝලිම් හැදුණේ සල්ලි නැති නිසා – අද ප්‍රශ්නය ලෝක වෙළඳපොළේ තෙල් නැති එකයි – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

එදා පෝලිම් හැදුණේ සල්ලි නැති නිසා – අද ප්‍රශ්නය ලෝක වෙළඳපොළේ තෙල් නැති එකයි – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

17 March 2026
ඉන්ධන අරපිරිමැස්මට සියලුම අමාත්‍යාංශවලට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් උපදෙස්

ඉන්ධන අරපිරිමැස්මට සියලුම අමාත්‍යාංශවලට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් උපදෙස්

17 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ආහාර සැපයුම් දාම බිඳ වැටේ

මැදපෙරදිග යුද්ධයෙන් ආහාර සැපයුම් දාම බිඳ වැටේ

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාලේ ගුවන්තොටුපළේ භූමි මෙහෙයුම් කටයුතු ශ්‍රීලංකන් ගුවන් සමාගමට අඛණ්ඩව පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය

මාලේ ගුවන්තොටුපළේ භූමි මෙහෙයුම් කටයුතු ශ්‍රීලංකන් ගුවන් සමාගමට අඛණ්ඩව පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය

17 March 2026
විදුලි ගාස්තු සංශෝධනය

විදුලි ගාස්තු සංශෝධනය

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved