• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කර්මාන්ත ශාලා වැසෙන්න දෙන්නේ නෑ

ඉන්ධන දෙන්න විශේෂ ලියාපදිංචියක් ඇරඹේ

17 March 2026
in දේශීය, පුවත්
කර්මාන්ත ශාලා වැසෙන්න දෙන්නේ නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා රජය විශේෂිත ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉදිකිරීම්, නිෂ්පාදන සහ අපනයන ඇතුළු සියලුම කර්මාන්ත අඩාල වීම වැළැක්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම නව ක්‍රමවේදය යටතේ කර්මාන්ත හිමියන්ට සබැඳි (Online) පද්ධතියක් හරහා ලියාපදිංචි වීමේ පහසුකම ලබා දී ඇති අතර, මේ වන විටත් සමාගම් 750කට ආසන්න සංඛ්‍යාවක් සිය තොරතුරු ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී ලබාගන්නා දත්ත විශ්ලේෂණය කර, අදාළ සමාගමේ නිෂ්පාදන ධාරිතාව සහ ප්‍රවාහන අවශ්‍යතාව මත පදනම්ව සතිපතා ඉන්ධන කෝටාවක් වෙන් කිරීමට නියමිතය. එසේම, කර්මාන්තකරුවන්ට තමන්ට ආසන්නතම පිරවුම්හල හෝ තමන් සතු පෞද්ගලික ගබඩා මධ්‍යස්ථාන හරහා මෙම ඉන්ධන ලබාගැනීමට ද අවස්ථාව සලසා දී ඇත.
සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, විදේශීය සංචාරකයින් රැගෙන යන වාහන සඳහා පෝලිම්වල රැඳී නොසිට ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවත්, එමගින් රටේ විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ග ආරක්ෂා කර ගැනීමට රජය ප්‍රමුඛතාව ලබා දෙන බවත් පැවසීය. කර්මාන්ත සහ අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යාම මගින් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම රජයේ මූලික අරමුණ බව සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

මාලේ ගුවන්තොටුපළේ භූමි මෙහෙයුම් කටයුතු ශ්‍රීලංකන් ගුවන් සමාගමට අඛණ්ඩව පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය

Next Post

නොරොච්චෝලයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් හදිසියේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
නොරොච්චෝලයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් හදිසියේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

නොරොච්චෝලයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් හදිසියේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද උණුසුම මැද බ්‍රිතාන්‍යයේ ‘HMS Dragon’ යුද නෞකාව මධ්‍යධරණී මුහුදට

මැදපෙරදිග යුද උණුසුම මැද බ්‍රිතාන්‍යයේ ‘HMS Dragon’ යුද නෞකාව මධ්‍යධරණී මුහුදට

17 March 2026
සංචාරක ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට නව බලපත්‍ර ක්‍රමයක්

සංචාරක ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට නව බලපත්‍ර ක්‍රමයක්

17 March 2026
බස්නාහිර පළාතේ අපරාධ මැඩලීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව WhatsApp අංකයක්

බස්නාහිර පළාතේ අපරාධ මැඩලීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව WhatsApp අංකයක්

17 March 2026
විදුලි කප්පාදු බිය හමුවේ කොළඹ කොටස් වෙළඳපොළ දැවැන්ත පසුබෑමකට

විදුලි කප්පාදු බිය හමුවේ කොළඹ කොටස් වෙළඳපොළ දැවැන්ත පසුබෑමකට

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද උණුසුම මැද බ්‍රිතාන්‍යයේ ‘HMS Dragon’ යුද නෞකාව මධ්‍යධරණී මුහුදට

මැදපෙරදිග යුද උණුසුම මැද බ්‍රිතාන්‍යයේ ‘HMS Dragon’ යුද නෞකාව මධ්‍යධරණී මුහුදට

17 March 2026
සංචාරක ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට නව බලපත්‍ර ක්‍රමයක්

සංචාරක ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට නව බලපත්‍ර ක්‍රමයක්

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved