• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්ත්‍රීවරුන්ටත් සතියට ලීටර් 15යි

යාපනයේ සිට කොළඹ එන්න මාසයක් යාවි යැයි මන්ත්‍රීවරුන්ගෙන් මැසිවිලි

17 March 2026
in දේශීය, පුවත්
මන්ත්‍රීවරුන්ටත් සතියට ලීටර් 15යි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වර්තමාන ඉන්ධන කෝටා ක්‍රමය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන් කර ඇති ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් උද්ගතව ඇති ගැටලුව විසඳීමට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ අවධානය යොමු වී තිබේ. අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරිය දැනුවත් කර ඇති බවත්, ඇයගේ පිළිතුර ලැබුණු පසු ඒ පිළිබඳව සභාවට දැනුම් දෙන බවත්ය.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා සභාවේදී පෙන්වා දුන්නේ සතියකට හිමිවන ඉන්ධන ලීටර් 15ක ප්‍රමාණය යාපනයේ සිට කොළඹට පැමිණීමට පවා ප්‍රමාණවත් නොවන බවයි. මෙම සීමාවන් යටතේ යාපනය හෝ අනුරාධපුරය වැනි දුර බැහැර ප්‍රදේශවල සිට පාර්ලිමේන්තු පැමිණීමට ගියහොත්, සතිපතා ඉන්ධන එකතු කරමින් සම්පූර්ණ ගමන නිම කිරීමට මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයි මන්ත්‍රීවරු පෙන්වා දෙති.
මේ අතර විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කළේ ඉන්ධන ලබාගැනීමේදී මන්ත්‍රීවරුන්ට කිසිදු විශේෂ වරප්‍රසාදයක් හිමි නොවන අතර ඔවුන් ද සාමාන්‍ය ජනතාව මෙන් පෝලිම්වල රැඳී සිට ඉන්ධන ලබාගන්නා බවයි. ආරක්ෂක අංශ හෝ වෙනත් බාහිර මාර්ග හරහා තමන්ට ඉන්ධන නොලැබෙන බව පැවසූ මන්ත්‍රීවරයා, ජනතාව සහ මන්ත්‍රීවරුන් අතර වෛරයක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන බවට ද චෝදනා කළේය.
Post Views: 2
Previous Post

මෙරට ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ADB වෙතින් ඩොලර් මිලියන 620ක මූල්‍ය පහසුකමක්

Next Post

රජයෙන් හදිසි තීරණයක් ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලින් පිටත ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට විශේෂ සාකච්ඡාවක්

ගුවන් සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට විශේෂ සාකච්ඡාවක්

17 March 2026
විදුලි වාහන (EV) දිවා කාලයේදී ආරෝපණය කරන්න

විදුලි වාහන (EV) දිවා කාලයේදී ආරෝපණය කරන්න

17 March 2026
මැදපෙරදිග යුද උණුසුම හමුවේ යුරෝපීය ගුවන් සේවා රැසක් සිය ගමන්වාර අත්හිටුවීම දීර්ඝ කරයි

මැදපෙරදිග යුද උණුසුම හමුවේ යුරෝපීය ගුවන් සේවා රැසක් සිය ගමන්වාර අත්හිටුවීම දීර්ඝ කරයි

17 March 2026
ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි මියගිය බවට ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි මියගිය බවට ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට විශේෂ සාකච්ඡාවක්

ගුවන් සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට විශේෂ සාකච්ඡාවක්

17 March 2026
විදුලි වාහන (EV) දිවා කාලයේදී ආරෝපණය කරන්න

විදුලි වාහන (EV) දිවා කාලයේදී ආරෝපණය කරන්න

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved