• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා ආර්ථිකය 5%ක වර්ධනයක් අත්කර ගනියි

ඒක පුද්ගල ආදායම ඩොලර් 4,909 දක්වා ඉහළට

18 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා ආර්ථිකය 5%ක  වර්ධනයක් අත්කර ගනියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය 2025 වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.0%ක ස්ථාවර වර්ධනයක් අත්කර ගෙන ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. 2024 වසරේදී ද මෙරට ආර්ථිකය 5.0%ක වේගයකින් වර්ධනය වී තිබීම විශේෂත්වයකි.
පවතින ඉරාන යුද වාතාවරණය සහ දිට්වා (DITVA) බලපෑම් හමුවේ වුවද 2025 වසරේ සිව්වන කාර්තුව තුළ 4.8%ක වර්ධනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත
වාර්ෂික උද්ධමනය 3.6%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඒ අනුව නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 32,751 දක්වා 8.7%කින් වර්ධනය වී තිබේ
රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 4,909 දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත මගින් තහවුරු වේ
කෙසේ වෙතත් වත්මන් ගෝලීය දේශපාලනික අර්බුද හමුවේ 2026 වසරේදී මෙම ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගැනීම දැඩි අභියෝගයක් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති
මෙම වර්ධනයත් සමඟ රජයේ ප්‍රාග්ධන වියදම් සහ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව පැවති ඇතැම් මතභේදාත්මක කරුණු ද නිරාකරණය වී ඇති බව වාර්තා වේ
Post Views: 4
Previous Post

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි

Next Post

අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා දැවැන්ත විරෝධයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විශේෂ නිවාඩු දිනයක් වන බදාදා දිනට අදාළ  දුම්රිය කාලසටහන නිකුත් කෙරේ

විශේෂ නිවාඩු දිනයක් වන බදාදා දිනට අදාළ දුම්රිය කාලසටහන නිකුත් කෙරේ

18 March 2026
ඇෂ්ලි ඕක්ලන්ඩ් ඝාතනය සම්බන්ධයෙන් වසර 15කට පසු ක්‍රිස්ටින් රම්සේ  නමැති කාන්තාව අත්අඩංගුවට

තණමල්විල ජලසම්පාදන මණ්ඩලය මගින් බෙදා හරිනු ලබන ජලය බීමට තියා වැසිකිළියකටවත් සුදුසු නෑ

බාලවයස්කාර දැරියකට  වසර දෙකක් තිස්සේ අතවර කළ  යුද හමුදා සිවිල් සේවකයෙකු සහ  ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යාපනය කෝපායි පොලිස් පරිශ්‍රයේ කසළ ගොඩකට තැබූ ගින්නක්

යාපනය කෝපායි පොලිස් පරිශ්‍රයේ කසළ ගොඩකට තැබූ ගින්නක්

18 March 2026
විශේෂ නිවාඩු දිනයක් වන බදාදා දිනට අදාළ  දුම්රිය කාලසටහන නිකුත් කෙරේ

විශේෂ නිවාඩු දිනයක් වන බදාදා දිනට අදාළ දුම්රිය කාලසටහන නිකුත් කෙරේ

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved