• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාලවයස්කාර දැරියකට වසර දෙකක් තිස්සේ අතවර කළ යුද හමුදා සිවිල් සේවකයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

18 March 2026
in දේශීය, පුවත්
බාලවයස්කාර දැරියකට  වසර දෙකක් තිස්සේ අතවර කළ  යුද හමුදා සිවිල් සේවකයෙකු සහ  ඔහුගේ බිරිඳ අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තම 12 හැවිරිදි බාලවයස්කාර නෑනාට වසර දෙකක කාලයක් තිස්සේ බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකළ 40 හැවිරිදි යුද හමුදා සිවිල් නිලධාරියෙකු සහ ඊට අනුබල දුන් ඔහුගේ 22 හැවිරිදි බිරිඳ (දැරියගේ වැඩිමහල් සහෝදරිය) තිරප්පනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
අතවරයට පත් දැරිය 2023 වසරේ සිට සිය වැඩිමහල් සහෝදරියගේ නිවසේ රැඳී සිට ඇති අතර එහිදී සහෝදරියගේ සැමියා විසින් 2024 ජනවාරි දක්වා අවස්ථා ගණනාවකදී මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසිය පවසයි
දැරිය මේ පිළිබඳව සිය සහෝදරියට පවසා ඇතත් ඇය ඒ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැති අතර සැකකරු විසින් සිද්ධිය කිසිවෙකුටත් නොපවසන ලෙසට දැරියට මරණ බිය ගන්වා තර්ජනය කර ඇති බව අනාවරණය වී ඇත
ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු සහ සැකකාරිය පසුගිය 15 වනදා අත්අඩංගුවට ගෙන තිබේ
අතවරයට පත් දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර තිරප්පනය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි
Post Views: 4
Previous Post

ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය කර ඇති බව ටෙහෙරානය තහවුරු කරයි

Next Post

තණමල්විල ජලසම්පාදන මණ්ඩලය මගින් බෙදා හරිනු ලබන ජලය බීමට තියා වැසිකිළියකටවත් සුදුසු නෑ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවන TH-57C හෙලිකොප්ටර් යානා 10ක් ලංකාව බලා පිටත් කර එවා ඇත

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි ඉරාන මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර රාත්තල් 5,000ක බරින් යුත් ප්‍රබල බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත

ඕස්ට්‍රේලියානු නළු එලෝර්ඩිගේ වීසා බලපත්‍රයේ ගැටලුවක් හේතුවෙන් අමෙරිකාවෙන් පිටුවහල් කර ඇති බවට පැතිරෙන පුවත අසත්‍ය බව තහවුරු වී ඇත

ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට සහ අසල රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් අද අලුයම ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද්ධය පිටුපස ඇති කුමන්ත්‍රණකාරී බවට විරෝධය පළ කරමින් අමෙරිකානු ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

18 March 2026
අමෙරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවන TH-57C හෙලිකොප්ටර් යානා 10ක් ලංකාව බලා පිටත් කර එවා ඇත

අමෙරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවන TH-57C හෙලිකොප්ටර් යානා 10ක් ලංකාව බලා පිටත් කර එවා ඇත

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved