• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තණමල්විල ජලසම්පාදන මණ්ඩලය මගින් බෙදා හරිනු ලබන ජලය බීමට තියා වැසිකිළියකටවත් සුදුසු නෑ

පවුල් 500ක් දැඩි අසීරුතාවක

18 March 2026
in දේශීය, පුවත්
තණමල්විල ජලසම්පාදන මණ්ඩලය මගින් බෙදා හරිනු ලබන ජලය බීමට තියා වැසිකිළියකටවත් සුදුසු නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තණමල්විල ජලසම්පාදන මණ්ඩලය මගින් බෙදා හරිනු ලබන ජලය අතිශයින්ම අපිරිසිදු මට්ටමක පවතින බවට කිවුල්ආර සහ ගල්වලයාය ඇතුළු අවට ගම්මානවල ජනතාව අද (18) දැඩි ලෙස චෝදනා කරති
පාරිභෝගිකයන් පවසන්නේ තමන්ට ලැබෙන ජලය සමඟ මඩ සහ පණුවන් පවා මිශ්‍ර වී ඇති බැවින් එම ජලය බීමට තබා වැසිකිළි අවශ්‍යතා සඳහා පවා භාවිතා කළ නොහැකි බවයි
ජල බිල්පත් එකතු කිරීමට සහ ජලය විසන්ධි කිරීමට නිලධාරීන් ඉතා කඩිනමින් ක්‍රියා කළද, පිරිසිදු ජලය සැපයීමට හෝ නල පද්ධතියේ අලුත්වැඩියාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවට ගම්වැසියෝ චෝදනා කරති
ජලයේ පවතින මෙම අපිරිසිදු තත්ත්වය සහ පූර්ව දැනුම්දීමකින් තොරව ජලය විසන්ධි කිරීම හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 500කට අධික පිරිසක් සිය එදිනෙදා කටයුතු කර ගැනීමට නොහැකිව දැඩි අසරණභාවයට පත්ව සිටිති
ජනතාව අවධාරණය කරන්නේ තමන් මුදල් ගෙවා ලබා ගන්නා ජලය අවම වශයෙන් මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමින් ලබා දීමට බලධාරීන් වගබලා ගත යුතු බවයි
මේ සම්බන්ධයෙන් තණමල්විල ජලසම්පාදන මණ්ඩලයෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ පවතින තත්ත්වය පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි
Post Views: 4
Previous Post

බාලවයස්කාර දැරියකට වසර දෙකක් තිස්සේ අතවර කළ යුද හමුදා සිවිල් සේවකයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

Next Post

ඇෂ්ලි ඕක්ලන්ඩ් ඝාතනය සම්බන්ධයෙන් වසර 15කට පසු ක්‍රිස්ටින් රම්සේ නමැති කාන්තාව අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවන TH-57C හෙලිකොප්ටර් යානා 10ක් ලංකාව බලා පිටත් කර එවා ඇත

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි ඉරාන මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර රාත්තල් 5,000ක බරින් යුත් ප්‍රබල බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත

ඕස්ට්‍රේලියානු නළු එලෝර්ඩිගේ වීසා බලපත්‍රයේ ගැටලුවක් හේතුවෙන් අමෙරිකාවෙන් පිටුවහල් කර ඇති බවට පැතිරෙන පුවත අසත්‍ය බව තහවුරු වී ඇත

ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට සහ අසල රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් අද අලුයම ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද්ධය පිටුපස ඇති කුමන්ත්‍රණකාරී බවට විරෝධය පළ කරමින් අමෙරිකානු ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

18 March 2026
අමෙරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවන TH-57C හෙලිකොප්ටර් යානා 10ක් ලංකාව බලා පිටත් කර එවා ඇත

අමෙරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවන TH-57C හෙලිකොප්ටර් යානා 10ක් ලංකාව බලා පිටත් කර එවා ඇත

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved