• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තඹුත්තේගම පොලිස් කාර්යාල සංකීර්ණයේ නව අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විසින් නිල වශයෙන් විවෘත කරන ලදී

18 March 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාල සංකීර්ණයේ අලුතින් ඉදිකරන ලද අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය (SOCO) පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊයේ (17) නිල වශයෙන් විවෘත කරන ලදී.
තඹුත්තේගම පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 12ක බල ප්‍රදේශ තුළ සිදුවන අපරාධ විමර්ශනය සඳහා නවීන විද්‍යාත්මක සහ තාක්ෂණික සහය ලබාදීම මෙම පරීක්ෂණාගාරය පිහිටුවීමේ මූලික අරමුණයි
අපරාධ විමර්ශනවලදී ඉතා සියුම් සාක්ෂි විශ්ලේෂණය කර නිවැරදි සැකකරුවන් හඳුනා ගැනීමටත්, නිර්දෝෂී පුද්ගලයින් ආරක්ෂා කරමින් සාධාරණය ඉටු කිරීමටත් මෙමඟින් හැකියාව ලැබෙනු ඇත
විවෘත කිරීමේ අවස්ථාව සඳහා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල සහ තඹුත්තේගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.සී.යූ.වයි. කන්දෙවත්ත යන මහත්වරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ
පවතින සංකීර්ණ අපරාධ රැල්ල පාලනය කිරීම සඳහා මෙවැනි තාක්ෂණික පහසුකම් දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි
Post Views: 4
Previous Post

බදාදා රජයේ නිවාඩුව හේතුවෙන් අද පාර්ලිමේන්තුව රැස් නොවන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර නිවේදනය කර ඇත

Next Post

යල කන්නය සඳහා පොහොර බෙදා හැරීම සහ මිල නියාමනය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අයන් ඩෝම් රහස් පිටතට ඉරානයට ඔත්තු බැලූ බවට සැකපිට ඊශ්‍රායල හමුදා සෙබළෙකු අත්අඩංගුවට

20 March 2026
ලංගම අධිවේගී සහ දුරගමන්  සේවා ශක්තිමත් කිරීමට සුඛෝපභෝගී  බස් රථ 200ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි

සංයමය යනු යටත්වීමක් නොවේ  ඉරාන-ඇමෙරිකානු යුද්ධයේදී  ඉන්දියාවේ මධ්‍යස්ථ පිළිවෙතට ශෂී තරූර්ගේ සහය

ඇමෙරිකානු පවුල් සඳහා ඩොලර් 1,200ක  තීරුබදු ප්‍රතිපූරණ චෙක්පත්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංගම අධිවේගී සහ දුරගමන්  සේවා ශක්තිමත් කිරීමට සුඛෝපභෝගී  බස් රථ 200ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි

ලංගම අධිවේගී සහ දුරගමන් සේවා ශක්තිමත් කිරීමට සුඛෝපභෝගී බස් රථ 200ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි

20 March 2026
සංයමය යනු යටත්වීමක් නොවේ  ඉරාන-ඇමෙරිකානු යුද්ධයේදී  ඉන්දියාවේ මධ්‍යස්ථ පිළිවෙතට ශෂී තරූර්ගේ සහය

සංයමය යනු යටත්වීමක් නොවේ ඉරාන-ඇමෙරිකානු යුද්ධයේදී ඉන්දියාවේ මධ්‍යස්ථ පිළිවෙතට ශෂී තරූර්ගේ සහය

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved