• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අද තහවුරු කරන ලදී

18 March 2026
in පුවත්, විදෙස්
ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අද තහවුරු කරන ලදී
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ පිහිටි බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) අද (18) තහවුරු කළේය.
ප්‍රහාරය බලාගාර පරිශ්‍රයට එල්ල වුවද, ඉන් ප්‍රධාන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට හෝ එහි මෙහෙයුම් පද්ධතිවලට කිසිදු හානියක් සිදුව නොමැති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසයි
සිද්ධියෙන් බලාගාරයේ සේවයේ නිරත කාර්ය මණ්ඩලයට ද කිසිදු හානියක් සිදුව නොමැති අතර ප්‍රදේශයේ විකිරණ මට්ටම් සාමාන්‍ය පරිදි පවතින බව වාර්තා වේ
මෙම ප්‍රහාරයත් සමඟ කලාපයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති අතර ඕනෑම න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට පහර දීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව බලධාරීන් අනතුරු අඟවයි
පවතින අතිශය නොසන්සුන්කාරී යුදමය වාතාවරණය හමුවේ ඉරානයේ අනෙකුත් න්‍යෂ්ටික මධ්‍යස්ථාන වටා ද ආරක්ෂාව තර කිරීමට ටෙහෙරානය පියවර ගෙන ඇත
Post Views: 4
Previous Post

යල කන්නය සඳහා පොහොර බෙදා හැරීම සහ මිල නියාමනය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්

Next Post

ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට සහ අසල රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් අද අලුයම ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී  සංචාරක ජංගම යෙදුම  Lily Lanka App නිල වශයෙන් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී සංචාරක ජංගම යෙදුම Lily Lanka App නිල වශයෙන් එළිදක්වයි

18 March 2026
ලංගම බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පස්දෙනෙකුට තුවාල

QR ලියාපදිංචියේ ගැටලු විසඳීමට විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දෙයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ ඉරාන මිසයිල මධ්‍යස්ථාන වෙත ඇමරිකාවෙන් රාත්තල් 5,000ක බන්කර් බස්ටර් ප්‍රහාර යුද්ධය ඉක්මනින් අවසන් නොවන බව CNN තහවුරැ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී  සංචාරක ජංගම යෙදුම  Lily Lanka App නිල වශයෙන් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී සංචාරක ජංගම යෙදුම Lily Lanka App නිල වශයෙන් එළිදක්වයි

18 March 2026
ලංගම බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පස්දෙනෙකුට තුවාල

ලංගම බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පස්දෙනෙකුට තුවාල

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved