• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලොරියක් සහ ත්‍රිරෝද රථයක් ගැටී කාන්තාවක මරුට

දරුවෙකු ඇතුළු තිදෙනෙකුට බරපතළයි

18 March 2026
in දේශීය, පුවත්
ලොරියක් සහ ත්‍රිරෝද රථයක් ගැටී  කාන්තාවක මරුට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අම්පාර, දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයට අයත් සඳුන්පුර ප්‍රදේශයේදී ඊයේ (17) සිදුවූ රිය අනතුරකින් 58 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ. මහියංගනය දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මියගොස් ඇත්තේ දමනේගම පදිංචිව සිටි ඩී.එම්.ඩබ්ලිව්. කුසුමා කුමාරි නැමැති 58 හැවිරිදි කාන්තාවකි. ඇය දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ
අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු ඇතුළු තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ අනෙක් කාන්තාව සහ ඇයගේ දරුවාගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත
අනතුර සම්බන්ධයෙන් ලොරි රථය පැදවූ 25 හැවිරිදි තරුණයා දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දෙහිඅත්තකණ්ඩිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි. පවතින ඉන්ධන අර්බුදය හමුවේ මාර්ගවල වාහන ධාවනය සීමා වී ඇතත්, රියදුරන්ගේ නොසැලකිලිමත් භාවය මෙවැනි අනතුරුවලට හේතු වී ඇති බව පොලිසිය පෙන්වා දෙයි.
Post Views: 2
Previous Post

මධ්‍යධරණී මුහුදේ රුසියානු දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් පුපුරායාමේ අවදානමක

Next Post

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය අධීක්ෂණයට පියවර

Editor TTV News

Editor TTV News

Next Post
පළමු ශ්‍රේණියේ  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල  ප්‍රගතිය අධීක්ෂණයට පියවර

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය අධීක්ෂණයට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියන් සාගරය  ගැටුම් කලාපයක් නොවිය යුතුයි

ඉන්දියන් සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතුයි

18 March 2026
ජලයේ ගුණාත්මක බව රැකීමට  රුපියල් මිලියන 646ක  ජපන් ආධාර යටතේ දැවැන්ත  දත්ත පද්ධතියක්

ජලයේ ගුණාත්මක බව රැකීමට රුපියල් මිලියන 646ක ජපන් ආධාර යටතේ දැවැන්ත දත්ත පද්ධතියක්

18 March 2026
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින්  ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු  ජීවිතක්ෂයට

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

18 March 2026
විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියන් සාගරය  ගැටුම් කලාපයක් නොවිය යුතුයි

ඉන්දියන් සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතුයි

18 March 2026
ජලයේ ගුණාත්මක බව රැකීමට  රුපියල් මිලියන 646ක  ජපන් ආධාර යටතේ දැවැන්ත  දත්ත පද්ධතියක්

ජලයේ ගුණාත්මක බව රැකීමට රුපියල් මිලියන 646ක ජපන් ආධාර යටතේ දැවැන්ත දත්ත පද්ධතියක්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved