• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට සුබසාධන කමිටුව රැස්වෙයි

18 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග අර්බුදය හමුවේ  ජන ජීවිතය සුරක්ෂිත කිරීමට  සුබසාධන කමිටුව රැස්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කිරීම සඳහා පිහිටවූ විශේෂ කමිටු හතරෙන් එකක් වන “විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබසාධනය සැලසීම සඳහා වන කමිටුව” ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේදී අද (18) රැස් විය. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සභාපතීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
මැදපෙරදිග රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව මෙන්ම සුබසාධනය සහතික කිරීම සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් සකස් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
යුදමය තත්ත්වය නිසා ස්වයං රැකියා සහ ගෘහ කර්මාන්තවල නියැලෙන්නන් හට ඇතිවිය හැකි බාධා අවම කරමින් ඔවුන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීමට පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු විය.
දරුවන් සඳහා සුරක්ෂිත ගමනාගමන පහසුකම් සැපයීම, ළමා හා කාන්තා රැකවරණ මධ්‍යස්ථාන මෙන්ම වැඩිහිටි හා ආබාධිත ප්‍රජාව සඳහා වන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමට තීරණය විය.
ඕනෑම හදිසි අවස්ථාවකදී සහන සැලසීම සඳහා අවශ්‍ය දත්ත පද්ධති කඩිනමින් යාවත්කාලීන කිරීමට ද මෙහිදී එකඟතාව පළ විය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සමන්ත විද්‍යාරත්න, සරෝජා සාවිත්‍රි පෝල්රාජ් යන මහත්ම මහත්මීන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ඉරාන ආරක්ෂක ප්‍රධානියාගේ ඝාතනයත් සමඟ කලාපීය තත්ත්වය උග්‍ර වී ඇති පසුබිමක මෙරට ජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාව වී තිබේ.
Post Views: 3
Previous Post

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය අධීක්ෂණයට පියවර

Next Post

පැරණි QR ගැටලුවලට විසඳුමක් අලුත් දුරකථන අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ සිට අවස්ථාව හිමිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලී ලාරිජානි ඝාතනයට  ටෙහෙරාන් වැසියන්ගෙන් ඔත්තු ඊශ්‍රායල මෙහෙයුමේ සුලමුල හෙළි වෙයි

අලී ලාරිජානි ඝාතනයට ටෙහෙරාන් වැසියන්ගෙන් ඔත්තු ඊශ්‍රායල මෙහෙයුමේ සුලමුල හෙළි වෙයි

18 March 2026
ඉන්දියන් සාගරය  ගැටුම් කලාපයක් නොවිය යුතුයි

ඉන්දියන් සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතුයි

18 March 2026
ජලයේ ගුණාත්මක බව රැකීමට  රුපියල් මිලියන 646ක  ජපන් ආධාර යටතේ දැවැන්ත  දත්ත පද්ධතියක්

ජලයේ ගුණාත්මක බව රැකීමට රුපියල් මිලියන 646ක ජපන් ආධාර යටතේ දැවැන්ත දත්ත පද්ධතියක්

18 March 2026
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින්  ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු  ජීවිතක්ෂයට

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

18 March 2026

Recent News

විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියන් සාගරය  ගැටුම් කලාපයක් නොවිය යුතුයි

ඉන්දියන් සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතුයි

18 March 2026
ජලයේ ගුණාත්මක බව රැකීමට  රුපියල් මිලියන 646ක  ජපන් ආධාර යටතේ දැවැන්ත  දත්ත පද්ධතියක්

ජලයේ ගුණාත්මක බව රැකීමට රුපියල් මිලියන 646ක ජපන් ආධාර යටතේ දැවැන්ත දත්ත පද්ධතියක්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved