• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩීසල් ලීටරය රුපියල් 600 සීමාවට?

දයාසිරි ජයසේකරගෙන් තෙල් මිල ගැන අනතුරු ඇඟවීමක්

19 March 2026
in දේශීය, පුවත්
ඩීසල් ලීටරය රුපියල් 600 සීමාවට?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන අප්‍රේල් මස 07 වනදා මෙරටට පැමිණීමට නියමිත ඩීසල් නැවෙහි මිල ගණන් අනුව, ඩීසල් ලීටරයක මිල රුපියල් 550ත් 600ත් අතර අගයකට අනිවාර්යයෙන්ම ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අනතුරු අඟවයි. සිංගප්පූරුවේ ‘Aditya Birla’ සමාගම වෙත ලබා දී ඇති නව ටෙන්ඩරය යටතේ ගෙන්වන ඩීසල් බැරල් 280,000ක ප්‍රීමියම් (Premium) ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 45.64ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, රජයේ අක්‍රමවත් වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාවට යළිත් තෙල් පෝලිම්වල ලතැවීමට සිදුව ඇති බව ද අවධාරණය කළේය. මීට අමතරව පෙට්‍රල් 92 බැරල් ලක්ෂ තුනක් සඳහා ඩොලර් 18.62ක ප්‍රීමියම් ගාස්තුවක් ද, අප්‍රේල් 12 වනදා පැමිණීමට නියමිත දැවිතෙල් බැරල් 3,000ක් සඳහා ඩොලර් 166ක දැවැන්ත ප්‍රීමියම් ගාස්තුවක් ද ගෙවීමට රජයට සිදුව තිබේ.
මිල ඉහළ යාම පිළිබඳව සංසන්දනාත්මක විග්‍රහයක නිරත වූ දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, 2022 ජූනි මාසයේදී ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 30-34 අතර පැවති සමයේ ඩීසල් ලීටරයක් රුපියල් 470කට අලෙවි කළ බවයි. එහෙත් වර්තමාන ටෙන්ඩරය අනුව ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 45 ඉක්මවා ඇති බැවින්, ඩීසල් මිල රුපියල් 600 සීමාවට පැමිණීම වැළැක්විය නොහැකි බව ඔහුගේ අදහසයි. මේ තත්ත්වය හමුවේ ජනතාවට සහනයක් ලෙස තෙල් මිල රුපියල් 50කින් වහාම අඩු කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.
තෙල් සංස්ථාව විසින් මහා භාණ්ඩාගාරයට ගෙවීමට ඇති රුපියල් බිලියන 1200ක ණය මුදල පියවීම සඳහා පනවා ඇති බදු මුදල් අයකර ගැනීම තාවකාලිකව කල් දමන ලෙස මන්ත්‍රීවරයා මෙහිදී යෝජනා කළේය. 2029 වසර දක්වා ගෙවීමට නියමිත මෙම ණය ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 656ක් දක්වා අඩු වී ඇති බැවින්, එම ණය පියවීමේ කාලය මාසයකින් පමණ කල් දමා එමගින් ඉතිරි වන මුදලින් ජනතාවට සහන ලබා දිය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අප්‍රේල් 07 වැනිදායින් පසු ඩීසල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට පෙර රජය මැදිහත් වී ජනතාවට සහනයක් ලබා දිය යුතු බව දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

ඇෆ්ගනිස්ථාන – පකිස්ථාන යුද ගැටුම් මධ්‍යයේ ඊදුල් ෆිතර් වෙනුවෙන් තාවකාලික සටන් විරාමයක

Next Post

ටෙස්ලා සයිබර්ට්‍රක් අනතුරු මරණ උගුල් බවට පත්වන සුපිරි රථ පිළිබඳ විමර්ශනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ටෙස්ලා සයිබර්ට්‍රක් අනතුරු මරණ උගුල් බවට පත්වන සුපිරි රථ පිළිබඳ විමර්ශනයක්

ටෙස්ලා සයිබර්ට්‍රක් අනතුරු මරණ උගුල් බවට පත්වන සුපිරි රථ පිළිබඳ විමර්ශනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉහළ පෙළේ ඇමරිකානු  ආරක්ෂක නිලධාරී  ජෝ කෙන්ට්ට එරෙහිව  FBI පරීක්ෂණයක්

ඉහළ පෙළේ ඇමරිකානු ආරක්ෂක නිලධාරී ජෝ කෙන්ට්ට එරෙහිව FBI පරීක්ෂණයක්

19 March 2026
ඇමරිකානු සම්බාධක මධ්‍යයේ රුසියානු තෙල් නෞකාවක් කියුබාව බලා යාත්‍රා කරයි

ඇමරිකානු සම්බාධක මධ්‍යයේ රුසියානු තෙල් නෞකාවක් කියුබාව බලා යාත්‍රා කරයි

19 March 2026
ගෝලීය වශයෙන් ත්‍රස්ත මරණ පහළ බසිද්දී නයිජීරියාවේ සහ කොංගෝවේ ජිහාඩ් ප්‍රචණ්ඩත්වය ඉහළට

ගෝලීය වශයෙන් ත්‍රස්ත මරණ පහළ බසිද්දී නයිජීරියාවේ සහ කොංගෝවේ ජිහාඩ් ප්‍රචණ්ඩත්වය ඉහළට

19 March 2026
ඉරානයට එරෙහි ප්‍රහාර  නතර කරන ලෙස ට්‍රම්ප්ගෙන්  ඊශ්‍රායලයට උපදෙස්

ඉරානයට එරෙහි ප්‍රහාර නතර කරන ලෙස ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට උපදෙස්

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉහළ පෙළේ ඇමරිකානු  ආරක්ෂක නිලධාරී  ජෝ කෙන්ට්ට එරෙහිව  FBI පරීක්ෂණයක්

ඉහළ පෙළේ ඇමරිකානු ආරක්ෂක නිලධාරී ජෝ කෙන්ට්ට එරෙහිව FBI පරීක්ෂණයක්

19 March 2026
ඇමරිකානු සම්බාධක මධ්‍යයේ රුසියානු තෙල් නෞකාවක් කියුබාව බලා යාත්‍රා කරයි

ඇමරිකානු සම්බාධක මධ්‍යයේ රුසියානු තෙල් නෞකාවක් කියුබාව බලා යාත්‍රා කරයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved