• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

19 March 2026
in දේශීය, පුවත්
බලශක්ති අමාත්‍යවරයාට  එරෙහි විශ්වාසභංගය අද කථානායකට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව අද (19) පෙරවරුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදීමට නියමිතය. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම සහ අමාත්‍යවරයාට එල්ල වී ඇති දූෂණ චෝදනා මෙයට මූලික හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය. මේ අතර, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය ඇතුළු වර්තමාන ලෝක තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද පස්වරු 2.00 සිට 5.30 දක්වා පැවැත්වෙන අතර, හෙට (20) පැවැත්වෙන විවාදය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගී වීමට නියමිතය.

Post Views: 2
Previous Post

සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කිරීම වහාම නතර කළ යුතුයි

Next Post

ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ පෙන්ටගන ප්‍රධානී වෙසෙන හමුදා කඳවුරට ඉහළින් අභිරහස් ඩ්‍රෝන යානා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉහළ පෙළේ ඇමරිකානු  ආරක්ෂක නිලධාරී  ජෝ කෙන්ට්ට එරෙහිව  FBI පරීක්ෂණයක්

ඉහළ පෙළේ ඇමරිකානු ආරක්ෂක නිලධාරී ජෝ කෙන්ට්ට එරෙහිව FBI පරීක්ෂණයක්

19 March 2026
ඇමරිකානු සම්බාධක මධ්‍යයේ රුසියානු තෙල් නෞකාවක් කියුබාව බලා යාත්‍රා කරයි

ගෝලීය වශයෙන් ත්‍රස්ත මරණ පහළ බසිද්දී නයිජීරියාවේ සහ කොංගෝවේ ජිහාඩ් ප්‍රචණ්ඩත්වය ඉහළට

ඉරානයට එරෙහි ප්‍රහාර  නතර කරන ලෙස ට්‍රම්ප්ගෙන්  ඊශ්‍රායලයට උපදෙස්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉහළ පෙළේ ඇමරිකානු  ආරක්ෂක නිලධාරී  ජෝ කෙන්ට්ට එරෙහිව  FBI පරීක්ෂණයක්

ඉහළ පෙළේ ඇමරිකානු ආරක්ෂක නිලධාරී ජෝ කෙන්ට්ට එරෙහිව FBI පරීක්ෂණයක්

19 March 2026
ඇමරිකානු සම්බාධක මධ්‍යයේ රුසියානු තෙල් නෞකාවක් කියුබාව බලා යාත්‍රා කරයි

ඇමරිකානු සම්බාධක මධ්‍යයේ රුසියානු තෙල් නෞකාවක් කියුබාව බලා යාත්‍රා කරයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved