• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කැනඩාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනගහනය පහත වැටේ

102,436ක අඩුවක්

19 March 2026
in පුවත්, විදෙස්
කැනඩාවේ ඉතිහාසයේ  ප්‍රථම වතාවට ජනගහනය  පහත වැටේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කැනඩාව 1867 වසරේ සම්මේලනයක් ලෙස ස්ථාපිත කිරීමෙන් පසු ගතවූ වසර 150කට අධික කාලය තුළ ප්‍රථම වතාවට එරට ජනගහනය වසරක් ඇතුළත පහත වැටී ඇති බව ‘සංඛ්‍යාලේඛන කැනඩා’ (Statistics Canada) ආයතනය වාර්තා කරයි. නවතම දත්තවලට අනුව 2025 ජනවාරි සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ කැනඩාවේ ජනගහනය 102,436කින් (සියයට 0.2කින්) අඩු වී තිබේ. ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික සේවකයින් ඇතුළු ස්ථිර නොවන පදිංචිකරුවන් (Non-permanent residents) පැමිණීම සීමා වීම මීට ප්‍රධානතම හේතුව වී ඇති බව සඳහන් වේ. 2025 වසරේ මුල් මාස හය තුළ සුළු වර්ධනයක් පෙන්නුම් කළද, වසරේ අවසාන මාස හය තුළ ජනගහනය 179,572කින් අඩු වීම හේතුවෙන් සමස්ත වාර්ෂික අගය මෙලෙස පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Post Views: 3
Previous Post

ඉරානයට එල්ල වූ ඇමරිකානු මිසයිල ප්‍රහාරවල රහස හෙළි වෙයි

Next Post

බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ නිදහස් නාවික  ගමනාගමනය ඉහළම ප්‍රමුඛතාවය බව  අගමැති මෝදි පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ නිදහස් නාවික ගමනාගමනය ඉහළම ප්‍රමුඛතාවය බව අගමැති මෝදි පවසයි

19 March 2026
අසාම් ප්‍රාන්ත මැතිවරණය:  භාරතීය ජනතා පක්ෂය අපේක්ෂකයින්  88 දෙනෙකුගෙන් යුත් පළමු  නාමලේඛනය නිකුත් කරයි

කුවේටයේ ප්‍රධාන තෙල්  පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඉරාන ආරක්ෂක ප්‍රධානී  අලි ලාරිජානිගේ ඝාතනය  කාශ්මීර නායකයින් දැඩි ලෙස හෙළා දකියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ නිදහස් නාවික  ගමනාගමනය ඉහළම ප්‍රමුඛතාවය බව  අගමැති මෝදි පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ නිදහස් නාවික ගමනාගමනය ඉහළම ප්‍රමුඛතාවය බව අගමැති මෝදි පවසයි

19 March 2026
අසාම් ප්‍රාන්ත මැතිවරණය:  භාරතීය ජනතා පක්ෂය අපේක්ෂකයින්  88 දෙනෙකුගෙන් යුත් පළමු  නාමලේඛනය නිකුත් කරයි

අසාම් ප්‍රාන්ත මැතිවරණය: භාරතීය ජනතා පක්ෂය අපේක්ෂකයින් 88 දෙනෙකුගෙන් යුත් පළමු නාමලේඛනය නිකුත් කරයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved