• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිදැවැන්ත ප්‍රතිපාදන ඉල්ලීමක්

19 March 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන්  ඩොලර් බිලියන 200ක අතිදැවැන්ත  ප්‍රතිපාදන ඉල්ලීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන යුද මෙහෙයුම් සඳහා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් අතිරේක ඩොලර් බිලියන 200ක මුදලක් ලබා ගැනීමට පෙන්ටගනය සූදානම් වන බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරයි. මෙම මුදල ඉරානයේ වාර්ෂික දේසීය නිෂ්පාදිතයෙන් (GDP) 50%කටත් වඩා වැඩි අගයකි. පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුද ව්‍යාපාරයේ පළමු සතිය තුළ පමණක් ඇමරිකාව ඩොලර් බිලියන 11ක් වැය කර ඇති අතර, දැනටමත් ඉලක්ක 7,800කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර තිබේ. කෙසේ වෙතත්, යුක්‍රේන යුද්ධය සඳහා වැය කළ මුදල ද අභිබවා යන මෙම නව ඉල්ලීම සම්බන්ධයෙන් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය තුළ දැඩි දේශපාලනමය ගැටුමක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Post Views: 4
Previous Post

ඉන්දියාවේ නව චීන තානාපති ලෙස වික්‍රම් දොරෙයිස්වාමි පත් කෙරෙයි

Next Post

2026 ඊදුල් ෆිතර් උත්සවය

Editor TTV News

Editor TTV News

Next Post
2026 ඊදුල් ෆිතර් උත්සවය

2026 ඊදුල් ෆිතර් උත්සවය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැංකු සේවා බාධාවකින් තොරව ඉදිරියට

බැංකු සේවා බාධාවකින් තොරව ඉදිරියට

19 March 2026
හිටපු රියලිටි රූපවාහිනී  තරුවක් වන ජෝසප් ඩගර්  ළමා අපචාර චෝදනා මත  අත්අඩංගුවට ගනී

හිටපු රියලිටි රූපවාහිනී තරුවක් වන ජෝසප් ඩගර් ළමා අපචාර චෝදනා මත අත්අඩංගුවට ගනී

19 March 2026
අමෙරිකානු විශ්වවිද්‍යාල  තනතුරෙන් ඉවත් කෙරේ

අමෙරිකානු විශ්වවිද්‍යාල තනතුරෙන් ඉවත් කෙරේ

19 March 2026
එයාර් බස් ගනුදෙනුවේ දී මහින්දට මිලියන 60යි – පියංකරට මිලියන 20යි ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන කියූ බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි

එයාර් බස් ගනුදෙනුවේ දී මහින්දට මිලියන 60යි – පියංකරට මිලියන 20යි ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන කියූ බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැංකු සේවා බාධාවකින් තොරව ඉදිරියට

බැංකු සේවා බාධාවකින් තොරව ඉදිරියට

19 March 2026
හිටපු රියලිටි රූපවාහිනී  තරුවක් වන ජෝසප් ඩගර්  ළමා අපචාර චෝදනා මත  අත්අඩංගුවට ගනී

හිටපු රියලිටි රූපවාහිනී තරුවක් වන ජෝසප් ඩගර් ළමා අපචාර චෝදනා මත අත්අඩංගුවට ගනී

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved