• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගල්ෆ් තෙල් අර්බුදය හමුවේ පාකිස්තානයේ ජනරජ දින පෙළපාලිය අවලංගු කෙරෙයි

19 March 2026
in පුවත්, විදෙස්
ගල්ෆ් තෙල් අර්බුදය හමුවේ  පාකිස්තානයේ ජනරජ  දින පෙළපාලිය අවලංගු කෙරෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග කලාපයේ පවතින තෙල් අර්බුදය සහ දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එළඹෙන මාර්තු 23 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන ජනරජ දින (Republic Day) හමුදා පෙළපාලිය අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඉන්ධන මිල ඉහළ යාම සහ බලශක්ති සැපයුම අඩාල වීම හමුවේ දැඩි පිරිමැසුම්දායී පිළිවෙතක් අනුගමනය කිරීම මෙහි අරමුණ බව අගමැති ෂෙබාස් ෂරීෆ් තහවුරු කළේය. ඒ අනුව මෙවර සැමරුම් කටයුතු චාරිත්‍රානුකූල ධජය එසවීමේ උත්සවයකට පමණක් සීමා වනු ඇත. හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින යුදමය වාතාවරණය නිසා පාකිස්තානය තුළ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 321ක් දක්වාත් ඩීසල් ලීටරයක මිල රුපියල් 336ක් දක්වාත් රුපියල් 55කින් ඉහළ දමා තිබේ. බලශක්තිය ඉතිරි කර ගැනීම සඳහා රජයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට උපදෙස් දී ඇති අතර පාසල් ද සති දෙකකට වසා දැමීමට පියවර ගෙන ඇති බව එරට වාර්තා පෙන්වා දෙයි.

Post Views: 3
Previous Post

විෂ මත්ද්‍රව්‍ය මර්දන රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Next Post

ඩොලරයේ විකුණුම් මිල රු. 314 මට්ටමේ නොවෙනස්ව පවතී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යුරෝපා සංගම් 2031 වසර සඳහා සංස්කෘතික අගනුවර වීමට තරඟ කරන Cáceres නගරය

යුරෝපා සංගම් 2031 වසර සඳහා සංස්කෘතික අගනුවර වීමට තරඟ කරන Cáceres නගරය

19 March 2026
ඉරාන යුද්ධයට විරෝධය පා ඉල්ලා  අස්වූ අමෙරිකානු ප්‍රතිත්‍රස්ත ප්‍රධානියාට  එරෙහිව FBI පරීක්ෂණයක්

යුරෝපා සංගම්-ඇමරිකානු  වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට  මාවත විවර වෙයි

ඉරානයට සවුදි අරාබියෙන්  දැඩි අනතුරු ඇඟවීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුරෝපා සංගම් 2031 වසර සඳහා සංස්කෘතික අගනුවර වීමට තරඟ කරන Cáceres නගරය

යුරෝපා සංගම් 2031 වසර සඳහා සංස්කෘතික අගනුවර වීමට තරඟ කරන Cáceres නගරය

19 March 2026
ඉරාන යුද්ධයට විරෝධය පා ඉල්ලා  අස්වූ අමෙරිකානු ප්‍රතිත්‍රස්ත ප්‍රධානියාට  එරෙහිව FBI පරීක්ෂණයක්

ඉරාන යුද්ධයට විරෝධය පා ඉල්ලා අස්වූ අමෙරිකානු ප්‍රතිත්‍රස්ත ප්‍රධානියාට එරෙහිව FBI පරීක්ෂණයක්

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved