• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ඉරානයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක්

19 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකානු හමුදාවට සිය භූමිය ලබාදීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ජාත්‍යන්තර වශයෙන් වගකිව යුතු බව පවසමින් ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත නිල වශයෙන් කරුණු වාර්තා කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නියෝජිත අමීර් සයීඩ් ඉරවානි මහතා පවසා ඇත්තේ මෙම ක්‍රියාව හේතුවෙන් සිදුවූ සියලු හානි සඳහා එමීර් රාජ්‍යය විසින් පූර්ණ වන්දි ගෙවිය යුතු බවයි. මෙම රාජ්‍ය තාන්ත්‍රික ගැටුම උත්සන්න වී ඇත්තේ ඉරානය විසින් එමීර් රාජ්‍යයේ ‘හබ්ෂාන්’ (Habshan) ගෑස් පද්ධතියට සහ ‘බාබ්’ (Bab) තෙල් නිධියට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ වන අතර අබුඩාබි පාලනය එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා දී ඇත.
මේ අතර ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ එරට හමුදාව එක්ව ‘සත්‍ය පොරොන්දුව 4′ (Operation True Promise 4) මෙහෙයුම යටතේ ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කරමින් සිටින බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. පසුගිය පෙබරවාරි 28 වනදා ඇමරිකානු-ඊශ්‍රායල සන්ධානය ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ. මෙතෙක් රුල්ල 63 කින් සමන්විත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති ඉරාන හමුදාව බටහිර ආසියානු කලාපයේ පිහිටි ඇමරිකානු කඳවුරු සහ ඊශ්‍රායල යුද මධ්‍යස්ථාන ඉලක්ක කර ඇති බව ද සඳහන් වේ.
කලාපයේ අනෙක් පසින් ලෙබනන් දේශසීමාවේ ද යුදමය තත්ත්වය දරුණු අතට හැරී ඇති අතර දකුණු ලෙබනනයේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල ගොඩබිම් මෙහෙයුම්වලදී හිස්බුල්ලා සාමාජිකයන් 20 කට වැඩි පිරිසක් මියගිය බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) ප්‍රකාශ කර ඇත. හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ටැංකි නාශක මිසයිල තර්ජන මැඩපැවැත්වීම සඳහා ඊශ්‍රායල හමුදාව සිය බලඇණි තවදුරටත් ව්‍යාප්ත කරමින් සිටින අතර දකුණු ලෙබනනය තුළ ආරක්ෂිත කලාපයක් (Buffer zone) පිහිටුවීමට ද පියවර ගනිමින් සිටී. මෙම සමස්ත තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපය පුරා දැවැන්ත යුද බියක් නිර්මාණය වී ඇති අතර එය ලෝක වෙළඳපොළට ද සෘජු බලපෑම් එල්ල කරමින් පවතී.
Post Views: 4
Previous Post

කුලියාපිටියේ හෙල්මට් ප්‍රහාරය සැකකාර යතුරුපැදිකරු සීසීටීවී දර්ශන ඔස්සේ කොටු වෙයි

Next Post

ලෙබනනයේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් උදාර මෙහෙවරක්

Editor TTV News

Editor TTV News

Next Post
ලෙබනනයේ ශ්‍රී ලාංකික  ගෘහ සේවිකාවන්ගෙන් අවතැන්  වූ පවුල් වෙනුවෙන් උදාර මෙහෙවරක්

ලෙබනනයේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් උදාර මෙහෙවරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් නෞකා 3,200ක් සිරවෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් නෞකා 3,200ක් සිරවෙයි

19 March 2026
ලෝකාන්තයෙන් පහළට  ඇද වැටුණු සරසවි වෛද්‍ය සිසුවිය  පැය ගණනාවක මෙහෙයුමකින් පසු  බේරා ගැනේ

ලෝකාන්තයෙන් පහළට ඇද වැටුණු සරසවි වෛද්‍ය සිසුවිය පැය ගණනාවක මෙහෙයුමකින් පසු බේරා ගැනේ

19 March 2026
හෝමුස් අර්බුදයට සහය පතා ට්‍රම්ප් කළ ඉල්ලීම ලෝක බලවතුන් ප්‍රතික්ෂේප කරයි

හෝමුස් අර්බුදයට සහය පතා ට්‍රම්ප් කළ ඉල්ලීම ලෝක බලවතුන් ප්‍රතික්ෂේප කරයි

19 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා  ගමන් කරන නෞකාවලින් ගාස්තු අය  කිරීමට ඉරානය සැරසෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානය සැරසෙයි

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

19 March 2026
ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනපති අනුර කුමාර දිසානායක එක්වෙයි

ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනපති අනුර කුමාර දිසානායක එක්වෙයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved