• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටියක යතුරුපැදි එන්ජින් තොගයක් සමඟ ව්‍යාපාරිකයෙක් වැල්ලම්පිටියේදී දැලේ

20 March 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටියක  යතුරුපැදි එන්ජින් තොගයක් සමඟ  ව්‍යාපාරිකයෙක් වැල්ලම්පිටියේදී දැලේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යතුරුපැදි එන්ජින් හොර රහසේ මෙරටට ආනයනය කර, ඒවා එකලස් කර විකිණීමේ ජාවාරමක නිරත වූ 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනා එන්ජින් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව වැල්ලම්පිටිය, බ්‍රැන්ඩියාවත්ත සහ වෙන්නවත්ත ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මෙම ජාවාරම අනාවරණය විය.
සැකකරු ඉන්දියාවේ සිට යතුරුපැදි අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් මෙම එන්ජින් සූක්ෂ්ම ලෙස මෙරටට ගෙන්වා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. පොලිස් භාරයට ගත් එන්ජින් 16 අතර මෙරට බහුලව භාවිත කරන යතුරුපැදි වර්ග හයකට අයත් එන්ජින් පවතින අතර, ඒවා එකලස් කර වෙළඳපොළ මිලට වඩා අඩු මුදලට විකිණීම මොහුගේ උපක්‍රමය වී ඇත.
පොලිසිය දැනටමත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ මොහු විසින් මීට පෙර මෙලෙස එකලස් කර අලෙවි කරන ලද යතුරුපැදි පවතින්නේ ද යන්න සහ එම වාහන කිසියම් අපරාධ ක්‍රියාවලට යොදාගෙන තිබේද යන්න සෙවීමටයි. සැකකාර ව්‍යාපාරිකයා ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 2
Previous Post

කොළඹ වරාය නගරයේ නව ආයෝජන ව්‍යාපාර 150ක් ලියාපදිංචි වෙයි

Next Post

භාෂාමය උරුමය සුරැකීම සංස්කෘතික වගකීමක්

Editor TTV News

Editor TTV News

Next Post
භාෂාමය උරුමය සුරැකීම  සංස්කෘතික වගකීමක්

භාෂාමය උරුමය සුරැකීම සංස්කෘතික වගකීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගරාධිපතිනිය  විශේෂ සංචාරයක් සඳහා  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

කොළඹ නගරාධිපතිනිය විශේෂ සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

20 March 2026
ලෙබනනයේ සජීවී වාර්තාකරණයක්  අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම  මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

ලෙබනනයේ සජීවී වාර්තාකරණයක් අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

20 March 2026
ස්ට්‍රෝබෙරි ගෙඩියක් උගුරේ සිරවී වසරක බිළිඳියක අසාධ්‍ය තත්ත්වයට

ස්ට්‍රෝබෙරි ගෙඩියක් උගුරේ සිරවී වසරක බිළිඳියක අසාධ්‍ය තත්ත්වයට

20 March 2026
ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලයි

ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලයි

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගරාධිපතිනිය  විශේෂ සංචාරයක් සඳහා  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

කොළඹ නගරාධිපතිනිය විශේෂ සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

20 March 2026
ලෙබනනයේ සජීවී වාර්තාකරණයක්  අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම  මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

ලෙබනනයේ සජීවී වාර්තාකරණයක් අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved