• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

162 වැනි පොලිස් විරු අනුස්මරණ දිනය දිවිපිදූ 3,191ක් වූ වීරෝදාර නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය

20 March 2026
in දේශීය, පුවත්
162 වැනි පොලිස් විරු  අනුස්මරණ දිනය දිවිපිදූ 3,191ක් වූ වීරෝදාර නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට රාජකාරිය වෙනුවෙන් දිවිපිදූ සභාන් නිලධාරියා අනුස්මරණය කරමින් 162 වැනි පොලිස් විරු අනුස්මරණ දිනය හෙට (මාර්තු 21) පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී අභිමානයෙන් සැමරීමට නියමිතයි. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී මියගිය සහ ආබාධිත වූ පොලිස් විරුවන් වෙනුවෙන් උපහාර පිදීම සිදු කෙරේ.
පොලිස් විරු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් පවතී. ඒ අනුව 1864 මාර්තු 21 වන දින උතුවන්කන්දේ සරදියල් අත්අඩංගුවට ගැනීමට යාමේදී මම්මලේ මරික්කාර් තැබූ වෙඩි පහරින් මියගිය සභාන් නිලධාරියා මෙරට ප්‍රථම පොලිස් විරුවා ලෙස ඉතිහාසයට එක්විය.
දශක තුනක යුද්ධය හේතුවෙන් පොලිස් නිලධාරීන් 2,598ක් දිවිපිදූ අතර රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී මියගිය සමස්ත නිලධාරීන් සංඛ්‍යාව 3,191කි. හෙට පැවැත්වෙන උත්සවයේදී දිවිපිදූ නිලධාරීන්ගේ යැපෙන්නන් සහ ආබාධිත විශ්‍රාමික නිලධාරීන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට නියමිතයි.
වර්තමානයේදී ද සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ රථවාහන අනතුරු හමුවේ සිය ජීවිත අවදානම නොතකා කටයුතු කරන පොලිස් නිලධාරීන්ගේ සේවය මෙහිදී විශේෂ ඇගයීමට ලක් කෙරේ. මෑතකදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේදී මෝටර් රථයකට යටවී මියගිය නිලධාරියා ඇතුළු සියලුම විරුවන් “හිරු නැඟ එන මොහොතේ ද හිරු බැස යන මොහොතේ ද” සදා අනුස්මරණය කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
Post Views: 17
Previous Post

භාෂාමය උරුමය සුරැකීම සංස්කෘතික වගකීමක්

Next Post

නව සොයාගැනීම් පර්යේෂණාගාරවලට පමණක් සීමා නොවිය යුතුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved