• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Stool Throwing වීඩියෝවක් නිසා මෝමන් බිරිඳගේ රූපවාහිනී ගමන් මඟ අඩාල වෙයි

20 March 2026
in පුවත්, විදෙස්
Stool Throwing වීඩියෝවක් නිසා මෝමන් බිරිඳගේ  රූපවාහිනී ගමන් මඟ අඩාල වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘The Secret Lives of Mormon Wives’ හරහා ජනප්‍රිය වූ Taylor Frankie Paul සිය හිටපු පෙම්වතා වන Dakota Mortensen හට කුඩා දරුවෙකු ඉදිරිපිටදී පහර දෙන අයුරු දැක්වෙන 2023 වසරේ පැරණි වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ යළිත් දැඩි කතාබහට ලක්ව තිබේ. TMZ වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කරන ලද මෙම දර්ශන පෙළ හේතුවෙන් ඇය සම්බන්ධ වන නවතම රූපවාහිනී වැඩසටහන් රැසක් අත්හිටුවීමට බලධාරීන් තීරණය කර ඇත.
මෙම සිදුවීමට අදාළව ඇයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම, සාපරාධී හානි සිදු කිරීම සහ දරුවෙකු ඉදිරිපිට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සිදු කිරීම යන චෝදනා එල්ල වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇය සහභාගී වීමට නියමිතව තිබූ ‘Bachelorette’ නවතම අදියර ABC නාලිකාව විසින් අවලංගු කර ඇති අතර ‘Mormon Wives’ රූගත කිරීම් ද තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇයගේ පවුල් පසුබිම පිළිබඳව විමසීමේදී Taylor Frankie Paul හට දරුවන් තිදෙනෙකු සිටින අතර ඇයගේ හිටපු සැමියා වන Tate සමඟ විවාහ වී සිටි කාලයේදී 2017 වසරේදී Indy May දියණිය සහ පසුව Ocean පුතු මෙලොවට බිහි විය. ඇයගේ වත්මන් සහකරු වන Dakota Mortensen සමඟ මෑතකදී Ever True නැමති බිළිඳා ද පවුලට එක්ව තිබේ.
මෙම ප්‍රචණ්ඩකාරී වීඩියෝව ප්‍රසිද්ධ වීමත් සමඟ දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ පියවරුන් පිළිබඳව රසිකයන් තුළ දැඩි කුතුහලයක් සහ කනස්සල්ලක් මතු වී තිබේ. විශේෂයෙන්ම ගෝලීය වශයෙන් ජනප්‍රිය රූපවාහිනී තරුවකගේ මෙවැනි හැසිරීම් පිළිබඳව විදෙස් මාධ්‍ය දැඩි ලෙස විවේචන එල්ල කරමින් සිටින අතර මෙම සිදුවීම ඇයගේ ඉදිරි වෘත්තීය ජීවිතයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්වාස කෙරේ.
Post Views: 2
Previous Post

විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

Next Post

Amazon අඩවිය අක්‍රීය වෙයි කිසිවක් මිලදී ගත නොහැකි බවට පරිශීලකයන්ගෙන් මැසිවිලි

Editor TTV News

Editor TTV News

Next Post
Amazon අඩවිය අක්‍රීය වෙයි කිසිවක් මිලදී ගත නොහැකි බවට  පරිශීලකයන්ගෙන් මැසිවිලි

Amazon අඩවිය අක්‍රීය වෙයි කිසිවක් මිලදී ගත නොහැකි බවට පරිශීලකයන්ගෙන් මැසිවිලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගරාධිපතිනිය  විශේෂ සංචාරයක් සඳහා  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

කොළඹ නගරාධිපතිනිය විශේෂ සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

20 March 2026
ලෙබනනයේ සජීවී වාර්තාකරණයක්  අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම  මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

ලෙබනනයේ සජීවී වාර්තාකරණයක් අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

20 March 2026
ස්ට්‍රෝබෙරි ගෙඩියක් උගුරේ සිරවී වසරක බිළිඳියක අසාධ්‍ය තත්ත්වයට

ස්ට්‍රෝබෙරි ගෙඩියක් උගුරේ සිරවී වසරක බිළිඳියක අසාධ්‍ය තත්ත්වයට

20 March 2026
ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලයි

ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලයි

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගරාධිපතිනිය  විශේෂ සංචාරයක් සඳහා  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

කොළඹ නගරාධිපතිනිය විශේෂ සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

20 March 2026
ලෙබනනයේ සජීවී වාර්තාකරණයක්  අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම  මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

ලෙබනනයේ සජීවී වාර්තාකරණයක් අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved