• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

එවැනි දේ කරන්න එපා ඉරාන ගෑස් නිධිවලට නැවත ප්‍රහාර එල්ල නොකරන ලෙස ට්‍රම්ප්ගෙන් නෙතන්යාහුට උපදෙස්

20 March 2026
in පුවත්, විදෙස්
එවැනි දේ කරන්න එපා ඉරාන ගෑස් නිධිවලට නැවත ප්‍රහාර  එල්ල නොකරන ලෙස ට්‍රම්ප්ගෙන් නෙතන්යාහුට උපදෙස්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ ස්වාභාවික ගෑස් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් නැවත ප්‍රහාර එල්ල නොකරන ලෙස තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට දැනුම් දුන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (මාර්තු 19) ප්‍රකාශ කළේය. ඉරාන ප්‍රහාර හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබේ.
ලොව විශාලතම ගෑස් නිධියට අයත් ඉරාන කොටස වන ‘සවුත් පාර්ස්’ (South Pars) වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසුව, ඉරානය විසින් කටාර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදී. ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකායිචි (Sanae Takaichi) සමඟ පැවති හමුවකදී ට්‍රම්ප් කියා සිටියේ, “මම ඔහුට (නෙතන්යාහුට) කිව්වා එවැනි දේ කරන්න එපා කියලා, ඔහු එය කරන්නේ නැහැ” යනුවෙනි.
කටාර් රාජ්‍යය වැනි ‘අහිංසක’ රටවල් ඉලක්ක කරගනිමින් ඉරානය නැවත ප්‍රහාර එල්ල නොකරන්නේ නම් ඊශ්‍රායලය ද ප්‍රහාර එල්ල නොකරන බව ට්‍රම්ප් අවධාරණය කළේය. එහෙත්, ඉරානය නැවතත් එවැනි ක්‍රියාවක නිරත වුවහොත්, ඉරානය මෙතෙක් අත්නොවිඳි දැවැන්ත බලයක් යොදාගනිමින් මුළු සවුත් පාර්ස් ගෑස් නිධියම සම්පූර්ණයෙන් විනාශ කරන බවට ඔහු ‘Truth Social’ ගිණුම හරහා දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.
Post Views: 9
Previous Post

සම්මත ප්‍රසම්පාදනයෙන් බැහැරව ඉන්ධන ගැනීම සදහා වූ කැබිනට් තීන්දුවෙන් දින පහක් ගතවුවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවම නෑ

Next Post

ලෝක වෙළඳපොළේ තෙල් මිල පාලනය සඳහා ඉරාන බොරතෙල් සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමට ඇමරිකාවෙන් සූදානමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන මිසයිල සහ ඩ්‍රෝන තර්ජනයට  එක්සත් අරාබි එමීර් රාජ්‍යය  සාර්ථකව මුහුණ දෙයි

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන තර්ජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සාර්ථකව මුහුණ දෙයි

20 March 2026
අමෙරිකානු ඩොලරයේ  විකුණුම් මිල රුපියල් 315 සීමාවට  ආසන්න වෙයි

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 315 සීමාවට ආසන්න වෙයි

20 March 2026
ජාත්‍යන්තර යුද ගැටුම් හමුවේ ශ්‍රී ලංකාව  සැමවිටම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්  අනුගමනය කරන බව ජනපති පවසයි

ජාත්‍යන්තර යුද ගැටුම් හමුවේ ශ්‍රී ලංකාව සැමවිටම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ජනපති පවසයි

20 March 2026
අධිවේගී මාර්ගයේ නවතා තිබූ ගෑස් ලොරියක තවත් ලොරියක් ගැටෙයි

අධිවේගී මාර්ගයේ නවතා තිබූ ගෑස් ලොරියක තවත් ලොරියක් ගැටෙයි

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව සංවිධානය කළ පාගමනේ දෙවන දිනය ඇහැටුගස්වැවෙන් ඇරඹෙයි

සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව සංවිධානය කළ පාගමනේ දෙවන දිනය ඇහැටුගස්වැවෙන් ඇරඹෙයි

20 March 2026
මත්තලට ප්‍රහාරක යානා  ගොඩබැස්වීමට ඇමරිකාව කළ ඉල්ලීම  සහ ඉරාන නෞකා පැමිණීමේ ඉල්ලීම  රජය ප්‍රතික්ෂේප කරයි

මත්තලට ප්‍රහාරක යානා ගොඩබැස්වීමට ඇමරිකාව කළ ඉල්ලීම සහ ඉරාන නෞකා පැමිණීමේ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කරයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved