ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගැබ වෙත පැමිණ තිබේ. ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණියේ තව සුළු මොහොතකින් සභාව ඇමතීම සඳහා වන අතර එහිදී රටේ වත්මන් තත්ත්වය සහ වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
Post Views: 2