• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනිගෙන් නව්රූස් උත්සවය වෙනුවෙන් විශේෂ පණිවුඩයක්

20 March 2026
in පුවත්, විදෙස්
ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනිගෙන් නව්රූස් උත්සවය වෙනුවෙන් විශේෂ පණිවුඩයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන නව වසර හෙවත් ‘නව්රූස්’ (Nowruz) උත්සවය වෙනුවෙන් ඉරානයේ තෙවන උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනි (Mojtaba Khamenei) විසින් නිකුත් කරන ලද පිටු නවයකින් යුත් විශේෂ ලිඛිත පණිවුඩයක් අද (20) එරට රජයේ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය පෙබරවාරි 28 වැනිදා යුද්ධයේදී ඝාතනය වූ සිය පියා වන අයතුල්ලා අලි ඛමේනිගේ අභාවය “පූජනීය දිවි පිදීමක්” (Martyrdom) ලෙස හඳුන්වමින් ඔහු මෙම පණිවුඩය නිකුත් කර ඇත.
මෙම වසර තුළ ඉරානය යුද්ධ තුනකට මුහුණ දුන් බව උත්තරීතර නායකයා සිය පණිවුඩයේ සඳහන් කරයි. ඉන් පළමුවැන්න ජූනි මාසයේ ඊශ්‍රායලය සමඟ පැවති ගැටුම වන අතර, දෙවැන්න වත්මන් යුද වාතාවරණයයි. තෙවැන්න ලෙස ඔහු හඳුන්වා දී ඇත්තේ පසුගිය දෙසැම්බර් අග භාගයේ සිට එරට රජයට එරෙහිව ඇරඹි දරුණු විරෝධතා මර්දනය කිරීමේ “අභ්‍යන්තර යුද්ධයයි”. රජයට පක්ෂපාතීව පෙළගැසුණු පිරිස් අගය කරන ඔහු, සිය පියාගේ අභාවය ද සිහිපත් කරමින් මෙවර නව්රූස් උත්සවය සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉරානයේ මෙවර වසර සඳහා වන සටන් පාඨය “ජාතික සමගිය සහ ජාතික ආරක්ෂාව හමුවේ ඔරොත්තු දෙන ආර්ථිකයක්” (Resistance Economy in the Shadow of National Unity and National Security) ලෙස ඔහු ප්‍රකාශයට පත් කර තිබේ. පවතින ජාත්‍යන්තර සම්බාධක සහ යුද පීඩනය හමුවේ ඉරානයේ ආර්ථිකය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සිය ප්‍රධාන අරමුණ බව මෙයින් ගම්‍ය වේ.
Post Views: 4
Previous Post

මීගමුව සංචාරක හෝටලයක නීති විරෝධීව රැඳී සිටි ඉන්දුනීසියානුවන් 76ක් අත්අඩංගුවට

Next Post

කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන පිබිදීමක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන පිබිදීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන පිබිදීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් යානය මාරු වෙයි

ගුවන් යානය මාරු වෙයි

21 March 2026
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

21 March 2026
ඇමෙරිකානු මැරීන් භටයන් සහ ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

ඇමෙරිකානු මැරීන් භටයන් සහ ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

21 March 2026
ඉරානය සමඟ සාකච්ඡා කරන්න දැන් නායකයෝ නැහැ

ඉරානය සමඟ සාකච්ඡා කරන්න දැන් නායකයෝ නැහැ

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් යානය මාරු වෙයි

ගුවන් යානය මාරු වෙයි

21 March 2026
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved