• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඩයිසෝ ජපන් සිය 52 වන ශාඛාව අජ්මාන් හි අල් ජුර්ෆ් ප්‍රදේශයේදී විවෘත කරයි

21 March 2026
in පුවත්, විදෙස්
ඩයිසෝ ජපන් සිය  52 වන ශාඛාව අජ්මාන් හි අල් ජුර්ෆ් ප්‍රදේශයේදී විවෘත කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා සිය ව්‍යාපාරික ජාලය තවදුරටත් පුළුල් කරමින් ඩයිසෝ ජපන් සමාගම අජ්මාන් හි අල් ජුර්ෆ් ප්‍රදේශයේ සිය නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කර තිබේ. මෙය අජ්මාන් නගරය තුළ විවෘත වූ දෙවන ඩයිසෝ ශාඛාව වන අතර, මේ සමඟ එමීර් රාජ්‍යය පුරා පිහිටි සමස්ත ඩයිසෝ ප්‍රදර්ශනාගාර සංඛ්‍යාව 52 දක්වා ඉහළ යයි. හෝම්ස් ආර් අස් (Homes R Us) ආයතනයට යාබදව පිහිටි මෙම නව වෙළෙඳසැල හරහා පාරිභෝගිකයන්ට ඉතා සහනදායී මිල ගණන් යටතේ ජපන් තාක්ෂණයෙන් යුත් නවීන මෙවලම් රැසක් මිලදී ගැනීමට අවස්ථාව උදා වේ.
මුළුතැන්ගෙයි උපකරණ, නිවාස අලංකරණ භාණ්ඩ, සෞඛ්‍ය සහ රූපලාවන්‍ය නිෂ්පාදන මෙන්ම ලිපිද්‍රව්‍ය සහ සෙල්ලම් බඩු ඇතුළු විවිධ කාණ්ඩ යටතේ භාණ්ඩ දහස් ගණනක් මෙහි අන්තර්ගත වේ. විශේෂයෙන්ම සෑම මසකම අලුතින් හඳුන්වා දෙන භාණ්ඩ වර්ග 800කට අධික ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට අත්විඳිය හැකි බව එම සමාගම සඳහන් කරයි. මැදපෙරදිග පවතින යුදමය නොසන්සුන්තාවය හමුවේ වුවද, පාරිභෝගිකයන්ට අවශ්‍ය එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ගෘහ උපකරණ පහසුවෙන් ලබා දීම සඳහා ඩයිසෝ ජපන් සමාගම මෙලෙස සිය සේවාවන් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.
Post Views: 4
Previous Post

ඉන්ධන බෙදාහරින බවට සහතික වුවත් කොලොන්නාවෙන් බවුසර් හිස් අතින් හැරී යයි

Next Post

පළාත් නවයේම අල්ලස් විමර්ශන කාර්යාල ස්ථාපනය කිරීමට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved