• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා – බ්‍රසීල වෙළෙඳාම 2030 වන විට ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට තීරණාත්මක එකඟතාවක්

21 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා – බ්‍රසීල වෙළෙඳාම  2030 වන විට ඩොලර් බිලියනය දක්වා  ඉහළ නැංවීමට තීරණාත්මක එකඟතාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියනයක ඉලක්කයක් දක්වා වර්ධනය කර ගැනීමට දෙරටේම එකඟතාව පළ වී තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණු ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටයේදී මෙම වැදගත් තීරණයට එළැඹි බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙහිදී දෙරට අතර ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීම, මිනිස් ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ රාජ්‍යතාන්ත්‍රික පුහුණුව පිළිබඳ ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත. බ්‍රසීල සහයෝගීතා ඒජන්සියේ (ABC) සහාය ඇතිව කිරි පශු සම්පත් සහ උක් ව්‍යාපෘතිවලට අදාළ ගිවිසුම් ද නුදුරේදීම අත්සන් කිරීමට අපේක්ෂිතය. මීට අමතරව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි බ්‍රසීල සංචාරය සහ අත්හිටුවා තිබූ පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම් නැවත පිහිටුවීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වී තිබේ.
Post Views: 0
Previous Post

අධිවේගී මාර්ගයේ ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමයි

Next Post

බහාලුම් ප්‍රවාහන කන්ටේනර් රථ සඳහා ඉන්ධන ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක්

Editor TTV News

Editor TTV News

Next Post
බහාලුම් ප්‍රවාහන කන්ටේනර් රථ සඳහා  ඉන්ධන ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක්

බහාලුම් ප්‍රවාහන කන්ටේනර් රථ සඳහා ඉන්ධන ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
CPC මිලට සමගාමීව  LIOC මිල ගණන් ද ඉහළට

CPC මිලට සමගාමීව LIOC මිල ගණන් ද ඉහළට

21 March 2026
පළමුවත් මිලියන 20යි,  දෙවනුවත් මිලියන 20යි..

පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි..

21 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සහ කුවේට්හි හමුදා කඳවුරුවලට  ඉරානයෙන් ප්‍රහාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කුවේට්හි හමුදා කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාර

21 March 2026
එයාර්බස්  ගනුදෙනුව පිළිබඳ  අධිකරණ ක්‍රියාවලිය ගැන  චන්දන සූරියආරච්චිගෙන් ප්‍රකාශයක්

එයාර්බස් ගනුදෙනුව පිළිබඳ අධිකරණ ක්‍රියාවලිය ගැන චන්දන සූරියආරච්චිගෙන් ප්‍රකාශයක්

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

CPC මිලට සමගාමීව  LIOC මිල ගණන් ද ඉහළට

CPC මිලට සමගාමීව LIOC මිල ගණන් ද ඉහළට

21 March 2026
පළමුවත් මිලියන 20යි,  දෙවනුවත් මිලියන 20යි..

පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි..

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved