• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙට්‍රල් මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 20කින් වැඩි කිරීමට යෝජනා

22 March 2026
in දේශීය, පුවත්
පෙට්‍රල් මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 20කින් වැඩි කිරීමට යෝජනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ, ත්‍රිරෝද රථ ගාස්තුව ද සංශෝධනය කිරීමට ත්‍රිරෝද රථ සංගම් සූදානම් වෙයි. ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 20කින් ඉහළ නැංවීමට රජයෙන් ඉල්ලා සිටින බවයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා මහතා අවධාරණය කළේ පවතින ඉන්ධන අර්බුදය සහ මිල ඉහළ යාම හමුවේ ත්‍රිරෝද රථ සේවාව පවත්වාගෙන යාම බරපතල ගැටලුවක් වී ඇති බවයි.
මෙම ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කළ හැක්කේ මීටර භාවිතා කරන ත්‍රිරෝද රථ සඳහා පමණක් බවත්, පවතින අසීරු තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නුදුරේදීම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් කරුණු ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. “ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ” තත්ත්වයක් උදා වී ඇති බව පවසන රියදුරන්, සිය වෘත්තිය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම මිල සංශෝධනය අත්‍යවශ්‍ය බව පෙන්වා දෙති.
Post Views: 3
Previous Post

රාමනාදන්පුරම්හිදී නීති විරෝධී ඉන්ධන තොගයක් සමඟ 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

Next Post

ගාස්තු වැඩි කරන තෙක් පුද්ගලික බස් 90%ක් ධාවනයෙන් ඉවතට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සහල් සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සහල් සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළට

22 March 2026
රාත්‍රී කාලයේ විදුලිය නිපදවීමට ඩීසල් භාවිතයට

ළදරුවෙකුට අමානුෂික ලෙස වධහිංසා පැමිණ වූ ෆ්ලොරිඩා යුවළක් අත්අඩංගුවට

මිත්‍රශීලී රටවලින් අඩු මිලට තෙල් ගේන්න බැරිද? එහෙනම් උගන්ඩාවේ තිබෙනවා කියූ ඩොලර් බිලියන 18 ගේන්න

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සහල් සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සහල් සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළට

22 March 2026
රාත්‍රී කාලයේ විදුලිය නිපදවීමට ඩීසල් භාවිතයට

රාත්‍රී කාලයේ විදුලිය නිපදවීමට ඩීසල් භාවිතයට

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved