• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

යුක්‍රේන විදේශ ඇමතිගෙන් ඉරානයට රතු එළියක්

29 July 2026
in පුවත්, විදෙස්
රුසියාවට දෙන සහය වහාම නතර කරනු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කැස්පියන් මුහුදේ පිහිටි ඉරාන වෙළෙඳ නෞකාවකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමට එරෙහිව ඉරානය දැඩි විරෝධය පළ කිරීමෙන් අනතුරුව, යුක්‍රේන විදේශ අමාත්‍ය අන්ද්‍රි සිබිහා (Andrii Sybiha) සිය ඉරාන සගයා වන අබ්බාස් අරක්චි (Abbas Araqchi) වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් තත්ත්වය තවදුරටත් උග්‍ර නොකරන ලෙසත්, රුසියාවට ලබා දෙන සියලු හමුදාමය සහයෝගයන් වහාම අත්හිටුවන ලෙසත් ප්‍රකාශ කර තිබේ.
යුක්‍රේනයේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන ක්‍රියාමාර්ග කිසිවිටෙකත් සිවිල් නෞකා හෝ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන සිදු නොකරන බව පවසා ඇති සිබිහා මහතා, රුසියාවේ නීති විරෝධී ආක්‍රමණයට ඉරානය සහය දැක්වීම නතර කළ යුතු බව සූසමාජ මාධ්‍ය සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කළේය. කැස්පියන් මුහුදේ සිදුවූ ප්‍රහාරයෙන් නැවියෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබූ අතර, ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන බවට ඉරානය කලින් තර්ජනය කර තිබිණි.
මේ අතර ඉශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් (Gideon Saar) ද යුක්‍රේන විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇති අතර, ඉරානයෙන් එල්ල වන තර්ජන හමුවේ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට අවධානය යොමු කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 1
Previous Post

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

Next Post

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

Editor TTV News

Editor TTV News

Next Post
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved