• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ පිලිපීනයෙන් රටටම බලශක්ති හදිසි අවස්ථාවක් (Energy Emergency)

25 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ පිලිපීනයෙන් රටටම බලශක්ති හදිසි අවස්ථාවක් (Energy Emergency)
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හේතුවෙන් පිලිපීනයේ බලශක්ති සැපයුමට එල්ල වී ඇති “සන්නද්ධ තර්ජනය” සැලකිල්ලට ගනිමින් එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් (කනිෂ්ඨ) මහතා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළේය. ගෝලීය බලශක්ති වෙළඳපොළේ පවතින අවිනිශ්චිතතාව, සැපයුම් ජාල බිඳවැටීම සහ ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ පිලිපීනයේ බලශක්ති සුරක්ෂිතතාව සහ දේශීය ආර්ථිකය ආරක්ෂා කර ගැනීම මෙම පියවරේ මූලික අරමුණයි.
වසරක කාලයක් පුරා ක්‍රියාත්මක වීමට නියමිත මෙම හදිසි ප්‍රකාශනය මඟින් ඉන්ධන, ආහාර, ඖෂධ සහ කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල බෙදාහැරීම සහ ලබාගත හැකි බව සහතික කිරීම සඳහා විශේෂ කමිටුවක් ද පිහිටුවා ඇත. මෙමඟින් රජයට පවතින නීතිමය සීමාවන්ගෙන් බැහැරව කඩිනමින් ඉන්ධන සහ තෙල් නිෂ්පාදන මිලදී ගැනීමටත්, අවශ්‍ය වුවහොත් ගිවිසුම්ගත මුදලින් කොටසක් කල්තියා ගෙවීමටත් බලය හිමි වේ. පිලිපීන බලශක්ති ලේකම් ෂැරන් ගැරින් මහත්මිය සඳහන් කළේ මේ වන විට එරට සතුව පවතින්නේ දින 45කට පමණක් සෑහෙන ඉන්ධන සංචිතයක් බවයි. ඒ අනුව, බෆර් සංචිතය (Buffer Stock) ඉහළ නැංවීම සඳහා අග්නිදිග ආසියාවෙන් සහ වෙනත් කලාපවලින් තෙල් බැරල් මිලියනයක් මිලදී ගැනීමට රජය දැනටමත් සාකච්ඡා අරඹා තිබේ.
යුදමය වාතාවරණය හමුවේ පිලිපීන පෙසෝ මුදලේ අගය පහත වැටීම, විදේශ ප්‍රේෂණ අඩුවීම සහ උද්ධමනය ඉහළ යාම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ජනාධිපතිවරයා එරට මුදල් අමාත්‍යාංශයට සහ මධ්‍යම බැංකුවට නියෝග කර ඇත. කෙසේ වෙතත්, ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බව පවසමින් එරට ප්‍රවාහන සේවකයන් සහ පාරිභෝගික කණ්ඩායම් ලබන බ්‍රහස්පතින්දා සිට දින දෙකක වැඩ වර්ජනයක් දියත් කිරීමට ද සැලසුම් කර තිබේ. මෙම තත්ත්වය හමුවේ පිලිපීන ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් පවතින බව එරට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
Post Views: 1
Previous Post

ජනපති අනුර සහ ඉන්දීය අගමැති මෝදි අතර හදිසි දුරකථන සංවාදයක්

Next Post

දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් (Rajasthan Royals) කණ්ඩායමට

Editor TTV News

Editor TTV News

Next Post
දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් (Rajasthan Royals) කණ්ඩායමට

දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් (Rajasthan Royals) කණ්ඩායමට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
මඩකලපුවේ රන් භාණ්ඩ  කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ  සිද්ධියේ තීරණාත්මක  තොරතුරු රැසක් හෙළිවෙයි

මඩකලපුවේ රන් භාණ්ඩ කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ සිද්ධියේ තීරණාත්මක තොරතුරු රැසක් හෙළිවෙයි

27 March 2026
සාගර තාක්ෂණික සහයෝගීතාව  වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය  අතර නව සබඳතාවක්

සාගර තාක්ෂණික සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර නව සබඳතාවක්

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved