• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝලීය මිරිදිය පද්ධතිය ලවණීකරණය වීමේ තර්ජනයට

25 March 2026
in දේශීය, පුවත්, විදෙස්
ගෝලීය මිරිදිය පද්ධතිය  ලවණීකරණය වීමේ තර්ජනයට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකයේ පවතින සීමිත මිරිදිය සම්පත ශීඝ්‍රයෙන් ලවණ බවට පත්වෙමින් පවතින බවත් මෙය මානව ක්‍රියාකාරකම් නිසා සිදු වන්නක් බවත් නවතම විද්‍යාත්මක වාර්තා පෙන්වා දෙයි. අද (2026 මාර්තු 25) නිකුත් වූ NPR පුවත් වාර්තාවකට අනුව දශක ගණනාවක් තිස්සේ සිදුවන ඇතැම් මානව ක්‍රියා නිසා ගංගා, වැව් සහ භූගත ජලයේ ලවණතාව ඉහළ ගොස් ඇති අතර මෙය පානීය ජල සුරක්ෂිතතාවයට මෙන්ම ජලජ ජීවීන්ට ද දැඩි බලපෑමක් එල්ල කර තිබේ. මිරිදිය ලවණ වීමට ප්‍රධාන හේතු අතර ශීත ඍතුවේදී මාර්ගවල අයිස් දිය කිරීම සඳහා වසරකට ලුණු මෙට්‍රික් ටොන් මිලියන 22ක් පමණ යොදා ගැනීමත් එම ලුණු වැසි ජලය සමඟ මිශ්‍ර වී මිරිදිය පද්ධතිවලට එක්වීමත් කැපී පෙනෙයි. මීට අමතරව කෘෂිකර්මාන්තයේදී භාවිත කරන පොහොර වර්ගවල අඩංගු ලවණ වර්ග වර්ෂාවත් සමඟ ගංගා ඇළ දොළවලට ගලා යාම ද මෙම තත්ත්වය උග්‍ර කරයි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා සිදුවන වාෂ්පීකරණය වැඩි වීම හේතුවෙන් ජලයේ ඉතිරි වන ලවණ සාන්ද්‍රණය ඉහළ යන අතර මුහුදු මට්ටම ඉහළ යාම නිසා වෙරළබඩ ප්‍රදේශවල මිරිදිය ප්‍රභවයන් තුළට ලුණු ජලය කාන්දු වීම ද තවත් ප්‍රධාන හේතුවකි. විද්‍යාඥයින් මෙය “Freshwater Salinization Syndrome” ලෙස හඳුන්වන අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස ජලනල හා යටිතල පහසුකම් ඉක්මනින් දිරාපත් වීම සිදු වේ. එමෙන්ම ජලජ ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය ඔස්මෝ ක්‍රමනය අඩාල වීම නිසා මත්ස්‍ය ගහනය වඳ වී යාමේ තර්ජනයක් ද පවතී. කෙසේ වෙතත් ලුණු භාවිතය අවම කිරීම, විකල්ප දියකරනයන් භාවිතය සහ තිරසාර කෘෂිකාර්මික ක්‍රමවේද හරහා මෙම තත්ත්වය පාලනය කළ හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 22
Previous Post

ඉරාන යුද්ධය සඳහා G7 මිත්‍ර රටවල සහාය ලබා ගැනීමට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රංශයට

Next Post

සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක වෛද්‍යවරුන් අද හදිසි තීරණයක් ගැනීමට රැස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක වෛද්‍යවරුන් අද හදිසි තීරණයක්  ගැනීමට රැස්වෙයි

සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක වෛද්‍යවරුන් අද හදිසි තීරණයක් ගැනීමට රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
OpenAI ආරක්ෂක සේවකයෙකු  ඉල්ලා අස්වෙයි

OpenAI ආරක්ෂක සේවකයෙකු ඉල්ලා අස්වෙයි

4 October 2026
අද ශ්‍රී ලංකාවේ රන් මිල වෙනස් වෙයි

අද ශ්‍රී ලංකාවේ රන් මිල වෙනස් වෙයි

4 October 2026
ශ්‍රී ලංකාව ආසන්නයේ  ඉරාන තෙල් නැව්  20ක් පමණ සැපයුම් හිඟයක්

ශ්‍රී ලංකාව ආසන්නයේ ඉරාන තෙල් නැව් 20ක් පමණ සැපයුම් හිඟයක්

4 October 2026
ඉන්දුනීසියාවට  ප්‍රබල භූමිකම්පාවක්  සුනාමි අවදානමක් නැහැ

තුන්කොන් එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

4 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved