• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

හැඳුනුම්පත් නිකුත් කිරීම ඇනහිට ජනතාව නොසන්සුන්

26 March 2026
in දේශීය, පුවත්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (අයි.ඩී. කන්තෝරුවේ) පරිගණක දත්ත පද්ධතිය මෙම සතිය තුළ තෙවැනි වරටත් අද (2026 මාර්තු 26) බිඳ වැටීමකට ලක් විය. මේ හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සේවාවන් රැසක් සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
හැඳුනුම්පත් ලබාගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි ජනතාව සේවාවන් ඇනහිටීම හේතුවෙන් දැඩි ලෙස නොසන්සුන් වූ අතර ඔවුන් පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත් වූ බව වාර්තා වේ. පසුගිය සඳුදා (23) ප්‍රථම වරට මෙම දත්ත පද්ධතිය අක්‍රිය වූ අතර පසුව 24 වැනිදා ද දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට වැඩබලන කොමසාරිස් ජනරාල් එම්. එස්. පී. සූරියප්පෙරුම මහත්මිය පියවර ගෙන තිබුණි. යථා තත්ත්වයට පත් කළ බව පැවසුණ ද අද දිනයේ ද පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
Post Views: 14
Previous Post

නීති විරෝධීව ඉන්ධන රැස් කරන්නන් වටලන්නැයි පොලිසියට උපදෙස්

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ඇමති බිමල් රත්නායක නිරීක්ෂණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අටමස්ථානාධිපති හිමියන්  කොළඹ ජාතික රෝහලට මාරු කෙරේ

15 May 2026
රාජ්‍ය නිලධාරීන්ගේ  වත්කම් ප්‍රකාශ ලබා දීමේ  කාලසීමාව  ජූනි 30න් අවසන් වේ

මදුරුවන්ගෙන් බෝවන රෝග  අවදානම ඉහළට බරවා සහ ඩෙංගු පිළිබඳ  සෞඛ්‍ය අංශවලින් විශේෂ නිවේදනයක්

පසුගිය පැය 24 තුළ  වැඩිම වර්ෂාපතනය  අවිස්සාවේල්ලට  මි.මී. 180ක් ඉක්මවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අටමස්ථානාධිපති හිමියන්  කොළඹ ජාතික රෝහලට මාරු කෙරේ

අටමස්ථානාධිපති හිමියන් කොළඹ ජාතික රෝහලට මාරු කෙරේ

15 May 2026
රාජ්‍ය නිලධාරීන්ගේ  වත්කම් ප්‍රකාශ ලබා දීමේ  කාලසීමාව  ජූනි 30න් අවසන් වේ

රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් ප්‍රකාශ ලබා දීමේ කාලසීමාව ජූනි 30න් අවසන් වේ

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved