• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියාවෙන් පෙට්‍රල් අපනයනය අප්‍රේල් 1 සිට තහනම් කෙරේ

මැදපෙරදිග අර්බුදය හමුවේ තීරණාත්මක පියවරක්

28 March 2026
in පුවත්, විදෙස්
රුසියාවෙන් පෙට්‍රල් අපනයනය අප්‍රේල් 1 සිට තහනම් කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින අස්ථාවර වාතාවරණය හේතුවෙන් ගෝලීය තෙල් වෙළඳපොළේ සිදුවන දැඩි මිල උච්චාවචනයන් පාලනය කිරීමේ අරමුණින් ලබන අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් අපනයනය තහනම් කිරීමට රුසියාව තීරණය කර තිබේ. රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් මහතා විසින් බලශක්ති අමාත්‍යාංශය වෙත මෙම නියෝගය නිකුත් කර ඇති අතර, මෙම අපනයන තහනම ජූලි 31 වැනිදා දක්වා බලාත්මක වනු ඇතැයි රුසියානු TASS පුවත් සේවය වාර්තා කරයි. රුසියානු බලශක්ති සම්පත් සඳහා විදේශීය වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් පැවතියද, දේශීය වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම වැළැක්වීම සහ හිඟයකින් තොරව සැපයුම පවත්වාගෙන යාම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
පසුගිය වසරේදී යුක්රේනය විසින් රුසියානු තෙල් පිරිපහදු ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර සහ උත්සව සමයන්හි මතු වූ අධික ඉල්ලුම හේතුවෙන් රුසියාවේ ප්‍රදේශ කිහිපයක පෙට්‍රල් හිඟයක් වාර්තා විය. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා රුසියාව මීට පෙර ද අවස්ථා කිහිපයකදී පෙට්‍රල් සහ ඩීසල් අපනයනය සීමා කිරීමට පියවර ගෙන තිබුණි. වාර්තාවලට අනුව රුසියාව පසුගිය වසරේදී පෙට්‍රල් මෙට්‍රික් ටොන් මිලියන 5කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කර ඇති අතර, මෙම නව තහනම ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල කෙරෙහි ද බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 6
Previous Post

ජල විදුලි උත්පාදනය තවමත් සුරක්ෂිතයි

Next Post

නේපාල හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්  චමින්ද කුලරත්නගේ රිට් පෙත්සම  ජුනි 02 දිනට

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ රිට් පෙත්සම ජුනි 02 දිනට

28 March 2026
සීදුව විජය කුමාරතුංග රෝහල ශක්තිමත් කිරීමට චන්ද්‍රිකා සහ සෞඛ්‍ය ඇමති නලින්ද අතර විශේෂ සාකච්ඡාවක්

දරුවන්ට නව තාක්ෂණික අධ්‍යාපනයක් ලබාදීම රජයේ ප්‍රමුඛතාවක්

රුපියල් ලක්ෂ 30ක විදෙස් දුම්වැටි තොගයක් සමඟ කටුනායකදී පුද්ගලයෙකු රේගු දැලට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්  චමින්ද කුලරත්නගේ රිට් පෙත්සම  ජුනි 02 දිනට

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ රිට් පෙත්සම ජුනි 02 දිනට

28 March 2026
සීදුව විජය කුමාරතුංග රෝහල ශක්තිමත් කිරීමට චන්ද්‍රිකා සහ සෞඛ්‍ය ඇමති නලින්ද අතර විශේෂ සාකච්ඡාවක්

සීදුව විජය කුමාරතුංග රෝහල ශක්තිමත් කිරීමට චන්ද්‍රිකා සහ සෞඛ්‍ය ඇමති නලින්ද අතර විශේෂ සාකච්ඡාවක්

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved