• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහබැංකු අධිපතිට එරෙහි කුමන්ත්‍රණයක් – විපක්ෂ නායක සජිත්

2 September 2022
in දේශීය

මහබැංකු අධිපතිට එරෙහි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ අද(02) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී ය.

රට බංකොලොත් කිරීමේ කුමන්ත්‍රණයට පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන් සියලු දෙනාම පාහේ වගකිවයුතු තත්ත්වයක් තුළ,එය අමතක කොට මහ බැංකු අධිපතිවරයාව ඉලක්ක කර ගනිමින් බරපතළ අවලාද සහ චෝදනාවන් ගොන්නක් ආණ්ඩු පාර්ශවයෙන් ඉදිරිපත් වෙමින් තිබෙනවා යැයි ප්‍රේමදාස මහතා පැවසීය.

මහ බැංකු අධිපතිවරයා ද්විත්ව  පුරවැසියෙකු යැයි චෝදනා කරමින් ආණ්ඩුව තමන්ගේ ගජමිතුරෙක්ව මහ බැංකු අධිපති බවට පත් කිරීමේ කුමන්ත්‍රණ නාඩගමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පැවසූ විපක්ෂ නායකවරයා, මහ බැංකු අධිපතිවරයා සහභාගිවූ  වැඩ සටහනේ දී රජය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගේ හැසිරීම අතිශය පිළිකුල් සහගත වී යැයි ද පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩු ගැන විහිලු කතා කරනවට වඩා මේ මොහොතේ ආණ්ඩු පාර්ශ්වයේම ප්‍රධානීන් අතර මූලික එකඟතාවයක් පැවතිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා එවැන්නක්වත් නැති තත්ත්වයක් තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන හිතන්නටවත් පුළුවන් දැයි විමසා සිටියේය.

මේ තීරණාත්මක මොහොතේ රට ගොඩනැගීම වෙනුවෙන්    තම සහයෝගය ඉල්ලා සිටීමේ කටයුත්ත මෙන්ම,ආණ්ඩුව පාර්ශ්වයෙන් ද,ඒ පිළිබඳව යහපත් එකඟතාවයක් තිබිය යුතු යැයි ද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

 

Post Views: 6
Previous Post

මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Next Post

රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේදී ප්‍රමාදය වැළැක්වීමට පියවර

editor

editor

Next Post

රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේදී ප්‍රමාදය වැළැක්වීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved