• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිය ගිය ඇත් පැටවකුගේ මළ සිරුරක් වන ලැහැබකින් සොයා ගනී

16 March 2023
in දේශීය
මිය ගිය ඇත් පැටවකුගේ මළ සිරුරක් වන ලැහැබකින් සොයා ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තඹුත්තේගම පොලිස් වසමේ ඔරුගලයාය, සඳසිරිගම ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක් තුළ වෙඩි වැදී මිය ගිය බවට සැක කරන ඇත් පැටවකුගේ මළ සිරුරක් වනජීවී නිළධාරීන් විසින් ඊයේ (15) පස්වරුවේ සොයා ගෙන ඇත.

වයස අවුරුදු 08-09 ක් පමණ වන අඩි 2 අගල් 2 ක් පමණ දිගින් යුතු දළ යුගලක් සහිත අඩි 07 ක් පමණ උස ඇත් පැටවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

රෝගී වී අසාධ්‍ය තත්වයේ ඇත් පැටවකු සිටින බවට ඔරුගලයාය ගම්වාසීන් කළ දැනුම්දීමක් මත, තඹුත්තේගම වනජීවී කාර්යාල නිළධාරීන් විසින් අදාළ ඇත් පැටවා සොයා පෙරේදා (14) මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ඇත් පැටවා එදින හා පසු දින හමු නොවූ බවත්, ඊයේ (15) පස්වරුවේ සඳසිරිගම ප්‍රදේශයේ වනලැහැබක තිබී ඇත් පැටවාගේ මළ සිරුර හමු වූ බවත් වනජීවී නිළධාරීන් පැවසීය.

මෙම ඇත් පැටවාගේ කකුලක වෙඩි ප්‍රහාරයකින් සිදු වූ තුවාලයක් දක්නට හැකි බවත්, ඇත් පැටවා වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් මිය යන්නට ඇතැයි සැකකරන බවත් වන ජීවී නිළධාරීන් පැවසීය.අද (16) පස්වරුවේ ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මිය යන්න්ට හේතුව නිශ්චිතවම තහවුරු කර ගත හැකි බවද වනජීවී නිළධාරීන් පැවසීය.

ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මියගිය ඇත් පැටවාගේ දේහය දැක ගැනීමට පැමිණෙන අයුරුද දැක ගත හැකි වූ අතර, ස්ථානීය ආරක්ෂාවට තඹුත්තේගම පොලිස් ස්ථාන නිළධාරීන් යොදවා ඇත.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 18
Previous Post

උකුවෙල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී සිසිරගේ වැටුප සුබ සාධක සංගමයට පරිත්‍යාග කරයි

Next Post

ඉතාලි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

editor

editor

Next Post

ඉතාලි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මඩු සහ විල්පත්තුව ආශ්‍රිත වනාන්තර  අක්කර 700ක්  දේශපාලනඥයන් විනාශ කරලා

මඩු සහ විල්පත්තුව ආශ්‍රිත වනාන්තර අක්කර 700ක් දේශපාලනඥයන් විනාශ කරලා

5 February 2026
පෞද්ගලික බස්  බලපත්‍ර පැවරීමේ  වසර 30ක අර්බුදය නිමාවෙයි:  නව ගැසට් නිවේදනය බලාත්මකයි

පෞද්ගලික බස් බලපත්‍ර පැවරීමේ වසර 30ක අර්බුදය නිමාවෙයි: නව ගැසට් නිවේදනය බලාත්මකයි

5 February 2026
මහාධිකරණය තහනම් කළ කෝටි 34ක දේපළක් විකිණූ බම්බලපිටියේ ව්‍යාපාරිකයා රහස් පොලිස් දැලේ

මහාධිකරණය තහනම් කළ කෝටි 34ක දේපළක් විකිණූ බම්බලපිටියේ ව්‍යාපාරිකයා රහස් පොලිස් දැලේ

5 February 2026
විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට  වර්ෂාවෙන් බාධා  එල්ලවීමේ අවදානමක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ අවදානමක්

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මඩු සහ විල්පත්තුව ආශ්‍රිත වනාන්තර  අක්කර 700ක්  දේශපාලනඥයන් විනාශ කරලා

මඩු සහ විල්පත්තුව ආශ්‍රිත වනාන්තර අක්කර 700ක් දේශපාලනඥයන් විනාශ කරලා

5 February 2026
පෞද්ගලික බස්  බලපත්‍ර පැවරීමේ  වසර 30ක අර්බුදය නිමාවෙයි:  නව ගැසට් නිවේදනය බලාත්මකයි

පෞද්ගලික බස් බලපත්‍ර පැවරීමේ වසර 30ක අර්බුදය නිමාවෙයි: නව ගැසට් නිවේදනය බලාත්මකයි

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved