• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බිම් බෝම්බ නිෂ්ක‍්‍රීය කළ හැකි බළකායක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි – අමාත්‍ය විමල් කියයි

2 July 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

‘බිම් බෝම්බ’ ජාත්‍යන්තර එකගතා ගිවිසුම් අවලංගු කිරිමට මෙරට පාර්ලිමේන්තුවට හැකි බවත් ඒ සදහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තියක් වන රටට පණ දෙන ජාතිකවාදී මනසකින් යුතු පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවත් විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 30 වනදා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත‍්‍රික්කය සදහා අංක 06න් තරගවදින ජයන්ත වන්නිආරච්චි මහතාට සහාය පළකරමින් පැවැති ජනහමු මාලාවක් අමතමිනි.

පසුගිය පාලන සමයේ දී රටේ ආර්ථිකයට ‘බිම් බෝම්බ’ ගණනාවක් සවි කර ඇති බවත් හොර රහසේ අත්සන් කර ඇති එම්සීසී ගිවිසුම් 02, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ එක`ගතාව, මත්තල ගුවන් තොටුපොළ විකුණා දැමීමේ ගිවිසුම ආදිය එවැනි ‘බිම් බෝම්බ’ කිහිපයක් බවත් ඒවා නිෂ්ක‍්‍රීය කළ හැකි බලකායක් හෙවත් රටට පණ දෙන ජාතිකවාදී මනසකින් යුතු පිරිසක් අගෝස්තු 05 වැනිදා පාර්ලිමේන්තුවට පත් කර යැවීමට රටට ආදරය කරන සියලූ ජන බලවේග කටයුතු කළ යුතු බවත් වීරවංශ මහතා පැවසිය.

කොරෝනා වසංගතය හමුවේ ලොව බලවතුන් වූ ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් අසමත් වන විට ශ‍්‍රී ලංකාව කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දුන් බවත් ආසාදිතයන් අතරින් මියගිය සංඛ්‍යාව 0.05%ක ප‍්‍රතිශතයක් බවත් මෙය ලෝක වාර්තාවක් වුවත් ලොව ප‍්‍රබල මාධ්‍යයන් මේ බව සගවා ඇති බවත් විමල් වීරවංශ මහතා මෙහි දී සදහන් කළේය.

සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා බුද්ධි අංශ මනාව කළමනාකරණය කරගනිමින් මෙරට කොරෝනා මර්දනයට විශිෂ්ට නායකත්වයක් දුන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හමුවේ ඉහත කී ‘බිම් බෝම්බ’ නිෂ්ක‍්‍රීය කිරීමේ අභියෝගය ඇති බවත් එය එතුමන්ට තනිව කළ නොහැක්කක් බවත් මෙහි දී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

ඉහත කී ‘බිම් බෝම්බ’ ජාත්‍යන්තර එකගතා ගිවිසුම් අවලංගු කිරිමට මෙරට පාර්ලිමේන්තුවට හැකි බවත් ඒ සදහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තියක් වන රටට පණ දෙන ජාතිකවාදී මනසකින් යුතු පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවත් විමල් වීරවංශ මෙහි දී වැඩිදුරටත් සදහන් කළේය.

Post Views: 7
Previous Post

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්

Next Post

සජිත් දවල් හීන දකින බව ලාන්සා කියයි

editor

editor

Next Post

සජිත් දවල් හීන දකින බව ලාන්සා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවෙන් ඇරඹී ලොව පුරා පැතිර යන නවතම හොලිවුඩ් මාදිලියේ මූල්‍ය වංචාව

ඉන්දියාවෙන් ඇරඹී ලොව පුරා පැතිර යන නවතම හොලිවුඩ් මාදිලියේ මූල්‍ය වංචාව

30 March 2026
Google Maps භාවිත කරමින් ඉන්දියාවේ ගුජරාටයේ දේවාල කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Google Maps භාවිත කරමින් ඉන්දියාවේ ගුජරාටයේ දේවාල කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

30 March 2026
ඉන්ඩිගෝ එයාර්ලයින්ස් දිල්ලි – කොළඹ සෘජු ගුවන් ගමන් අරඹයි

ඉන්ඩිගෝ එයාර්ලයින්ස් දිල්ලි – කොළඹ සෘජු ගුවන් ගමන් අරඹයි

30 March 2026
ඇමරිකානු ජනපති  ට්‍රම්ප්ට එරෙහිව No Kings දැවැන්ත විරෝධතා මාලාවක් ඇමරිකාව පුරා ඇරඹෙයි

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට එරෙහිව No Kings දැවැන්ත විරෝධතා මාලාවක් ඇමරිකාව පුරා ඇරඹෙයි

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවෙන් ඇරඹී ලොව පුරා පැතිර යන නවතම හොලිවුඩ් මාදිලියේ මූල්‍ය වංචාව

ඉන්දියාවෙන් ඇරඹී ලොව පුරා පැතිර යන නවතම හොලිවුඩ් මාදිලියේ මූල්‍ය වංචාව

30 March 2026
Google Maps භාවිත කරමින් ඉන්දියාවේ ගුජරාටයේ දේවාල කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Google Maps භාවිත කරමින් ඉන්දියාවේ ගුජරාටයේ දේවාල කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved