• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් මෙරටට ඖෂධ පරිත්‍යාගයක්

26 June 2023
in දේශීය

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ඇමරිකන් ඩොලර් මිලියන 1.1 ක ට අධික වටිනාකමකින් යුත් ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් අද (26) මෙරටට පරිත්‍යාග කෙරිණි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත Azuza Kubota (අසූසා කියුබොටා) මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම පරිත්‍යාගය නිල වශයෙන් භාර දුන්නාය.

මෙම ඖෂධ අතර හදවත් රෝග, පිළිකා, අධිරුධිර පීඩන ,නිර්වින්දන, අවයව බද්ධ කිරීම් වලට අදාළ ඖෂධ ඇතුළු ඖෂධ වර්ග නවයක් ඇති අතර Elpro preset උපාංග කීපයක් ද විය. Michelin සමාගම විසින් මෙම සත්කාරය සම්බන්ධීකරණය කරන ලදී.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිත Fadhil Bakir Markes මහතා ඇතුළු තවත් නියෝජිත පිරිසක් ද, Michelin සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Koenraad Pringiers, එම සමාගමේ සන්නිවේදන කළමනාකරු දිනූෂ චන්ද්‍රතිලක ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සම්බන්ධීකාරක ( කොවිඩ් වසංගත සහ සෞඛ්‍ය ආධාර කටයුතු) වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

 

Post Views: 22
Previous Post

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි

Next Post

ශ්‍රී ලංකාවට ලැබෙන GSP ප්ලස් තීරුබදු සහනය දීර්ඝ කිරීමට රුමේනියානු සහාය

editor

editor

Next Post

ශ්‍රී ලංකාවට ලැබෙන GSP ප්ලස් තීරුබදු සහනය දීර්ඝ කිරීමට රුමේනියානු සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved