• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර ශික්ෂණ රෝහලට නවීන ලේසර් ප්‍රතිකාර පද්ධතියක්

12 October 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර ශික්ෂණ රෝහලට නවීන ලේසර් ප්‍රතිකාර පද්ධතියක් ලබා දීම ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් පසුගියදා සිදු කරන ලදී.

ඒ, රජරට ගොවි ජනතාවගේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ගල් ඇතිවීම පසුගිය දශක 2ක පමණ කාලයේ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර මේ සඳහා හේතුව හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

දැනට රෝගීව සිටින ජනතාවගේ මුත්‍රා ගල් ඉවත් කිරීම සඳහා නවීන ලේසර් ප්‍රතිකාර පද්ධතියක් ලබා දෙන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෞත්‍රලිංගික රෝග විශේෂඥ වෛද්‍ය නිශාන්ත ලියනපතිරණ මහතා සිදුකළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස එම යන්ත්‍රය ලබා දීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කරන ලදී.

යාපනය හා වව්නියාව ප්‍රදේශවල රෝගීන් තම ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙතයි. නවීන ලේසර් ප්‍රතිකාර පද්ධතියක් ලැබීමත් සමඟ, පොරොත්තු ලේඛනයක නොසිට ශරීරයේ ඇති ගල් ඉවත්කිරීමේ ප්‍රතිකාර ගැනීමට රෝගීන්හට හැකිවනු ඇත.

මෙම යන්ත්‍රය High Power Laser Platform ලෙස හඳුන්වන අතර, මුත්‍රා ගල් කුඩු කිරීමට අමතර තවත් රෝගාබාධ කිහිපයකටම ප්‍රතිකාර ලබා දීමටද යොදා ගත හැකිය. ඉහළම වොට් (Watt) අගයකින් යුතු මෙවැනි යන්ත්‍රයක් රජයේ රෝහලකට ලැබෙන්නේ පළමු වරට බවද ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා තවදුරටත් සඳහන් කළේය.

Post Views: 8
Previous Post

පොහොර නැති නිසා තේ වතු හිමියෝ දැඩි අපහසුතාවයට

Next Post

රටේ ජනතාවගේ විශ්වාසය වඩා බලවත්ව දිනා ගැනීම ආණ්ඩුවට පුළුවන් – ඇමැති විමල්

editor

editor

Next Post

රටේ ජනතාවගේ විශ්වාසය වඩා බලවත්ව දිනා ගැනීම ආණ්ඩුවට පුළුවන් - ඇමැති විමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved