• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනෙකුත් රාජ්‍ය සේවකයන් මෙන් ගුරුවරුන් මාරු නොකරන ක්‍රමවේදයක් – අධ්‍යාපන ඇමැති

30 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඩිජිටල් අධ්‍යාපන සංවර්තනය සඳහා වූ ප්‍රතිපත්ති මත සැකසුණු ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සැලසුම පිළිබඳ කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම්, ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් ම උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවයි.

තාක්ෂණය හඳුන්වා දී බොහෝ කලක් ගත වී තිබුණ ද එය නිසි ලෙස භාවිත වී නොමැති බවත් හතර වෙනි කාර්මික විප්ලවය අභියස තාක්ෂණික වශයෙන් අප බොහෝ පසුපසින් සිටින බවත් ඉදිරියේ දී ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් පරිවර්තනීය වෙනසක් ඉලක්ක කරගනිමින් ම අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක වන බවත් ඒ මහතා සඳහන් කළේ ය.

සියලු ආධ්‍යාපනික පරිවර්තනවල පදනම රඳා පවතින්නේ තාක්ෂණික පරිපාලන ක්‍රමවේදය මත නිසා වහා ම විප්ලවීය තාක්ෂණික පරිපාලන වෙනසකට යා යුතු බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

Post Views: 3
Previous Post

සංචාරකයින් දෙදෙහසක් රැගත් මෙයින් ෂිෆ් -5 නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

Next Post

ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නිවැරැදි තොරතුරු පමණක් ලබා දෙන්න -රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

editor

editor

Next Post

ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නිවැරැදි තොරතුරු පමණක් ලබා දෙන්න -රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

21 August 2025
ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

21 August 2025
බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

21 August 2025
braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

21 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

21 August 2025
ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

21 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved