• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ සිමාමාලකය සාමණේර හිමිවරුන් 300ක් පමණ උපසම්පදා අධිශිලයෙහි පිහිටුවයි

21 July 2023
in දේශීය

ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වෙනි උපසම්පදා මහා විනය කර්මය ඊයේ (20 ) සවස සිට 27 දක්වා මාතලේ පුරිජ්ජල ශ්‍රි සංඝබෝධි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන මාතලේ බණ්ඩාරපොල සුදුගග උදකුක්ඛේප සිමා මාලකයේදි සාමණේර හිමිවරුන් 300ක් පමණ උපසම්පදා අධිශිලයෙහි පිහිටුවිම සිදු කෙරේ.

ඒ නිමිත්තෙන් පැවැත්වෙන රාජ්‍ය පුණ්‍යමහොත්සවය (20) දින ප.ව 9.00ට මාතලේ එඩ්වඩ් සිල්වා ක්‍රිඩාංගණයේදි ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලැවේ විමල නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ගිහි ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 9
Previous Post

ජනපති රනිල්, ඉන්දිය අගමැති මෝදි හමුවෙයි

Next Post

හානියක් වන ආකාරයට අස්වැසුම ක්‍රියාත්මක කරනවා නම් සමාජයේ විශාල ගැටලුවක් – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

editor

editor

Next Post

හානියක් වන ආකාරයට අස්වැසුම ක්‍රියාත්මක කරනවා නම් සමාජයේ විශාල ගැටලුවක් - මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved