• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැඩබලන ආරක්‍ෂක ඇමති ‘INS Vagir’ ඉන්දීය සබ්මැරීනයේ සංචාරයක

22 June 2023
in දේශීය

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (21) කොළඹ වරායේ පිහිටි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනයේ සංචාරයක නිරත විය.

අමාතවරයා පැමිණි අවස්ථාවේදී සබ්මැරීන අණදෙන නිලධාරී කමාන්ඩර් එස් දිවාකර් විසින් පිළිගනු ලැබූ අතර, පසුව ඔහු සමඟ සබ්මැරීනය වෙත පැමිණියේය.

සබ්මැරීනයේ චාරිකාව අතරතුර, යාත්‍රාවේ තාක්‍ෂණික සහ සමුද්‍රීය හැකියාවන් පිළිබඳව අමාත්‍යවරයාට සවිස්තරාත්මක විස්තරයක් ලබා දී තිබේ.

මෙම සංචාරය සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා සහ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් ද එක්ව සිටියහ.

Post Views: 14
Previous Post

ටයිටන් සබ්මැරීනය සොයාගන්නට හැකිවෙයිද?

Next Post

මගේ නම විකුණන විදේශ රැකියා ජාවාරම්වලට අහුවෙන්න එපා – ඇමැති මනුෂ

editor

editor

Next Post

මගේ නම විකුණන විදේශ රැකියා ජාවාරම්වලට අහුවෙන්න එපා - ඇමැති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved