• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෘෂි ඇමැති මාතලේ ගොවිජනතාවගේ ගැටලු ගැන සොයා බැලේ

29 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කෘෂිකර්ම කේෂ්ත්‍රයට විශාල දායකත්වයක් ලබා දෙන මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජනතාවගේ ගැටලු හා ක්‍රියාත්මක ව්‍යාපෘති ප්‍රගතිය සොයාබැලීම සදහා වු මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිසා ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා දෙපාර්තමේන්තු යටතේ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍රව ක්‍රියාත්මක ව්‍යාපෘති හා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණ . මහ කන්නයේ වගා හානි වූ වී, බඩඉරිඟු හා ලොකු ලූණු බෝග වගා කළ ගොවියන් 322ක් සඳහා රුපියල් මිලියන 2 ක වන්දි මුදල් ප්‍රදානයක් ද කෙරිණ.

මාතලේ දිස්ත්‍රික්කයේ පොහොර තොග අවශ්‍ය ප්‍රමාණයට පවතින බවත් පොහොර හිඟයක් සිදු නොවන බවත් විල්ග්මුව, හසලක ප්‍රදේශවල 50% ක මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් ක්‍රියාත්මක බද්ධ අඹ පැල වගා කිරීමේ ව්‍යාපෘතිය මිලියන 2.8 ක මුදලක් වැය කරමින් සිදුකරන බවත් ව්‍යාපෘතියෙන් ඉතුරුව පවතින රුපියල් ලක්ෂ 150 ක මුදල එම වගාව සිදු කරන ගොවීන් සඳහා අවශ්‍ය වන සෝලා වතුර පොම්ප වැනි වගා උපකරණ ලබාදීම සඳහා සුදුසු බවත් මෙහිදී යෝජනා විය.

එසේම වර්ෂට ආදාලව වැව් ඉදිකිරීමේ හා ප්‍රතිසංස්කරණ කටයුතු 80% ප්‍රමාණයකින් අවසන් වී ඇති බවත් එමගින් වගා කටයුතු සඳහා වන ජල ගැටලූවට සාර්ථක විසඳුමක් ලබාගත හැකි බවත් ප්‍රකාශ විය .

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කළේ ජාතික අවශ්‍යතාවයක් වන දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සිදුකළ යුතු බවත්,එහිදී ගැටලුවක් ව පවතින පශු වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුමක් ලබාදිය යුතු බවත් පළාත තුල පවතින ආහාර බෝග නාස්තිය අවම කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවලක් සැකසිය යුතු බවත්ය.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් දයානන්ද මහතා ඇතුලු කෘෂිකර්ම කේෂ්ත්‍රයට ආදාල නිලධාරීහු පිරිසක් ඊට සහභාගි වූහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 8
Previous Post

වැඩිවූ විදුලි බිලට විරෝධයක් එප්පාවලදී

Next Post

අයවැයට පක්ෂව ඡන්දය දෙන්න පොහොට්ටුව ලැස්තියි !

editor

editor

Next Post

අයවැයට පක්ෂව ඡන්දය දෙන්න පොහොට්ටුව ලැස්තියි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කටුනායකදී ලක්ෂ ගණනක  නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ  සැකකරුවෙකු කොටු වෙයි

කටුනායකදී ලක්ෂ ගණනක නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කොටු වෙයි

26 February 2026
සලේ අත්අඩංගුවට ගැනීම  අතීසාරයට අමුඩ ගැසීමක් වැනි වැඩක් රාජිත සේනාරත්න විවේචනය කරයි

සලේ අත්අඩංගුවට ගැනීම අතීසාරයට අමුඩ ගැසීමක් වැනි වැඩක් රාජිත සේනාරත්න විවේචනය කරයි

26 February 2026
ගල්අඟුරු වංචාවේ වගකිවයුත්තන් නිදහසේද?

ගල්අඟුරු වංචාවේ වගකිවයුත්තන් නිදහසේද?

26 February 2026
යුද හමුදා ව්‍යාපාරවලට  මහජනයා සහභාගී වීම වළක්වන පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ නව යෝජනාව

යුද හමුදා ව්‍යාපාරවලට මහජනයා සහභාගී වීම වළක්වන පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ නව යෝජනාව

26 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද හමුදා ව්‍යාපාරවලට  මහජනයා සහභාගී වීම වළක්වන පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ නව යෝජනාව

යුද හමුදා ව්‍යාපාරවලට මහජනයා සහභාගී වීම වළක්වන පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ නව යෝජනාව

26 February 2026
අයි.පී.එල්. කණ්ඩායම් හිමිකාරිත්වය  සඳහා ඇමරිකානු බිලියනපති ඩේවිඩ් බ්ලිට්සර් සහ මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරු අතර දැඩි තරගයක්

අයි.පී.එල්. කණ්ඩායම් හිමිකාරිත්වය සඳහා ඇමරිකානු බිලියනපති ඩේවිඩ් බ්ලිට්සර් සහ මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරු අතර දැඩි තරගයක්

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved